යොහානි ජාත්‍යන්තරේට ගැයූ ගී..

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    reFX NEXUS ප්ලගින් එකේ, Vengeance Soundbank සවුන්ඩ්ස් විතරයි මට ඇහෙන්නේ. :P
    හොදට KYGO ව කොපි කරලා තියෙනව වොකල් චොප්ස් එහෙම දාලා. Kygo ගේ සිග්නේචර් පියානෝ මෙලඩිස් හොදට ඇහෙනවා මේකේ
    එකෙක් Snake වෙන්න දගලනවා, තව එකෙක් KYGO ව කොපි කරනවා :lol:



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    reFX NEXUS ප්ලගින් එකේ, Vengeance Soundbank සවුන්ඩ්ස් විතරයි මට ඇහෙන්නේ. :P
    හොදට KYGO ව කොපි කරලා තියෙනව වොකල් චොප්ස් එහෙම දාලා. Kygo ගේ සිග්නේචර් පියානෝ මෙලඩිස් හොදට ඇහෙනවා මේකේ
    එකෙක් Snake වෙන්න දගලනවා, තව එකෙක් KYGO ව කොපි කරනවා :lol:




    මටත් තේරුනා වොකල් චොප් එකෙන් කයිගෝව ඉස්සුවා කියලා. 😂
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    meke ara menike song eke ehen mehen aberi aberi huratal wena ekata indian lollo waha wetilai eka famouse une, den local miley cyrus kenek wenna hadanwa mongal huttiyak wage, kawda danne munta advice dena un, daana kisima ekak balannawat be, balahan natanna aran tiyana anith unge heti, okkoma kehutu huttawal, anunge sindu kiyala famous unama ohoma tama expose wenawa easily
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    1636650168433.png

    අඩේ පට්ට බන්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe



    @Heshan Daminda මෙන්න මේ ස්ටැම්ප් එකේ තියෙන බැක්ග්‍රවුන්ඩ් Piano මෙලඩි එක අහපන්කෝ.
    Kygo ගෙන් කෙලින්ම උස්සපු එකක්. :lol:
    ඔන්න පල්ලෙහා දැම්මා මිඩි එක ප්ලේ කරලා.


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara



    @Heshan Daminda මෙන්න මේ ස්ටැම්ප් එකේ තියෙන බැක්ග්‍රවුන්ඩ් Piano මෙලඩි එක අහපන්කෝ.
    Kygo ගෙන් කෙලින්ම උස්සපු එකක්. :lol:
    ඔන්න පල්ලෙහා දැම්මා මිඩි එක ප්ලේ කරලා.



    ලංකාව නිසා හොඳයි අන්දන්න ලේසියි..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    balahan natanna aran tiyana anith unge heti, okkoma kehutu huttawal

    සින්දුව කෙසේ වෙතත් කස්ටියුම් නම් අවුල්
    ඕවා තමයි බන් දැන් ට්‍රෙන්ඩ් එක. ඔය ඕන ප්‍රසිද්ධ female american pop singer කෙනෙක්ගෙ වීඩියෝ බලපන්. මහ අමුතු ලබ්බවල් තියෙන්නෙ. මටත් සෙට් නෑ pop.
     

    HmNRazor

    Well-known member
  • @NushenD @Heshan Daminda මෙලඩීස් සල්ලි දීලා හදවගෙන කියලා (දත සීන් 🥴) කියන්නේ බන්? :unsure: හොයලා කියපල්ලාකෝ ඇත්ත නැත්ත (යොහානි දේවගැත්තෙක් කිව්වේ 🥴)