යොහානි ජාත්‍යන්තරේට ගැයූ ගී..

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    @NushenD @Heshan Daminda මෙලඩීස් සල්ලි දීලා හදවගෙන කියලා (දත සීන් 🥴) කියන්නේ බන්? :unsure: හොයලා කියපල්ලාකෝ ඇත්ත නැත්ත (යොහානි දේවගැත්තෙක් කිව්වේ 🥴)
    ඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.
    පසන් කාරයත් ෆයිවර් එකෙන් Ghost Producers ල හයර් කරලා තමයි සින්දුවේ සමහර තැන් හදාගෙන තියෙන්නේ.
    පසන් ලියනගේ කිව්වම මතක් වුනේ ඌ තමයි "විශ්වය පුරා විහිදී ගියා" සින්දුවේ මියුසික් කරේ :lol:
    නාමල්ගේ "හැම අම්මාටම පුතෙක් ඇතේ" ඒකත් කරේ ඌ. :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    Over It Reaction GIF by Bounce
     
    HmNRazor

    Well-known member
  • ඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.
    පසන් කාරයත් ෆයිවර් එකෙන් Ghost Producers ල හයර් කරලා තමයි සින්දුවේ සමහර තැන් හදාගෙන තියෙන්නේ.
    පසන් ලියනගේ කිව්වම මතක් වුනේ ඌ තමයි "විශ්වය පුරා විහිදී ගියා" සින්දුවේ මියුසික් කරේ :lol:
    නාමල්ගේ "හැම අම්මාටම පුතෙක් ඇතේ" ඒකත් කරේ ඌ. :yes:
    බුදාම්බෝ :ROFLMAO: 👆

    යොහානි ගැත්තෙක් ඉන්නවා මම දන්න පොඩි එකෙක්, ඌ කියන විදියට යොහානි හොලිවුඩ් එහෙම යන්නලු ඉන්නෙ. සෙල්ලං නෑ හොඳෙේේේේ 🙏🥴
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.
    පසන් කාරයත් ෆයිවර් එකෙන් Ghost Producers ල හයර් කරලා තමයි සින්දුවේ සමහර තැන් හදාගෙන තියෙන්නේ.
    පසන් ලියනගේ කිව්වම මතක් වුනේ ඌ තමයි "විශ්වය පුරා විහිදී ගියා" සින්දුවේ මියුසික් කරේ :lol:
    නාමල්ගේ "හැම අම්මාටම පුතෙක් ඇතේ" ඒකත් කරේ ඌ. :yes:

    Mchan මේ මෙලඩි 1ක තනිකරම උස්සලා
    මුල් Lyrics ටිකත් එහෙමයි
    මට track එක මතක නෑ තාම හොයනවා
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බුදාම්බෝ :ROFLMAO: 👆

    යොහානි ගැත්තෙක් ඉන්නවා මම දන්න පොඩි එකෙක්, ඌ කියන විදියට යොහානි හොලිවුඩ් එහෙම යන්නලු ඉන්නෙ. සෙල්ලං නෑ හොඳෙේේේේ 🙏🥴
    ඕකි හොලිවුඩ් ගියොත් එහෙම Halsey la, Selena la ට කැරියර් එක එන්ඩ් කරගන්න තමයි වෙන්නේ. :lol:
    උන්ට එහෙ ඕනි තරම් ඔටෝ ටියුන් සින්ගර්ස්ලා ඉන්නවා.

    Mchan මේ මෙලඩි 1ක තනිකරම උස්සලා
    මුල් Lyrics ටිකත් එහෙමයි
    මට track එක මතක නෑ තාම හොයනවා

    ඔව් KYGO හරි Mike Posner ගේ හරි.
    මටත් අහලා පුරුදුයි ඒකයි මං අර මිඩි එක ප්ලේ කරලා බැලුවේ.
    Lyrics නම් එච්චර මීටර් වෙන්නේ නෑ.
    වීඩියෝ එකේ ටයිටල් එක ඇහුවම මතක් වුනේ මේක.
    ඒත් ලිරික්ස් නම් සිමිලර් නෑ.

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඕකි හොලිවුඩ් ගියොත් එහෙම Halsey la, Selena la ට කැරියර් එක එන්ඩ් කරගන්න තමයි වෙන්නේ. :lol:
    උන්ට එහෙ ඕනි තරම් ඔටෝ ටියුන් සින්ගර්ස්ලා ඉන්නවා.

    ඔව් KYGO හරි Mike Posner ගේ හරි.
    මටත් අහලා පුරුදුයි ඒකයි මං අර මිඩි එක ප්ලේ කරලා බැලුවේ.
    Lyrics නම් එච්චර මීටර් වෙන්නේ නෑ.
    වීඩියෝ එකේ ටයිටල් එක ඇහුවම මතක් වුනේ මේක.
    ඒත් ලිරික්ස් නම් සිමිලර් නෑ.

    මේ song 1කේ original 1ක ගැන කිව්වේ
    නැතුව😏
    නෑ මචං Edm+ pop වගේ female singer කෙනෙක්

    Becky hill වගේ වොයිස් එකක් තියෙන්නේ
    එක්කෝ EU or UK

    raspy voice 1ක් තියෙන්නේ

    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඕවා තමයි බන් දැන් ට්‍රෙන්ඩ් එක. ඔය ඕන ප්‍රසිද්ධ female american pop singer කෙනෙක්ගෙ වීඩියෝ බලපන්. මහ අමුතු ලබ්බවල් තියෙන්නෙ. මටත් සෙට් නෑ pop.
    මහ අමුතු ලබ්බවල් nam doja cat tamai :lol:

    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    :LOL:

    එළකිරි එකේ ඉන්න අනාතයෝ බාගෙට බාගයක් හොලිවුඩ් වල ඉන්න උන් නේ.. වැව්..

    ලංකාවේ මොන උට්ට ද අහන්න තියෙන්නේ කියපන්කෝ
    අජිත් මුතකුමාරණ බස් වල වැලපෙන්න ගත්ත දවසෙ ඉදලා ලංකාවේ ම්ගුල් එපා උනා