ඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.@NushenD @Heshan Daminda මෙලඩීස් සල්ලි දීලා හදවගෙන කියලා (දත සීන්) කියන්නේ බන්?
හොයලා කියපල්ලාකෝ ඇත්ත නැත්ත (යොහානි දේවගැත්තෙක් කිව්වේ
)


බුදාම්බෝඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.
පසන් කාරයත් ෆයිවර් එකෙන් Ghost Producers ල හයර් කරලා තමයි සින්දුවේ සමහර තැන් හදාගෙන තියෙන්නේ.
පසන් ලියනගේ කිව්වම මතක් වුනේ ඌ තමයි "විශ්වය පුරා විහිදී ගියා" සින්දුවේ මියුසික් කරේ
නාමල්ගේ "හැම අම්මාටම පුතෙක් ඇතේ" ඒකත් කරේ ඌ.![]()
ඔව් යොහානි පසන්ට සල්ලි දීලා තමයි මේක හදාගෙන තියෙන්නේ.
පසන් කාරයත් ෆයිවර් එකෙන් Ghost Producers ල හයර් කරලා තමයි සින්දුවේ සමහර තැන් හදාගෙන තියෙන්නේ.
පසන් ලියනගේ කිව්වම මතක් වුනේ ඌ තමයි "විශ්වය පුරා විහිදී ගියා" සින්දුවේ මියුසික් කරේ
නාමල්ගේ "හැම අම්මාටම පුතෙක් ඇතේ" ඒකත් කරේ ඌ.![]()
ඕකි හොලිවුඩ් ගියොත් එහෙම Halsey la, Selena la ට කැරියර් එක එන්ඩ් කරගන්න තමයි වෙන්නේ.බුදාම්බෝ![]()
යොහානි ගැත්තෙක් ඉන්නවා මම දන්න පොඩි එකෙක්, ඌ කියන විදියට යොහානි හොලිවුඩ් එහෙම යන්නලු ඉන්නෙ. සෙල්ලං නෑ හොඳෙේේේේ![]()

Mchan මේ මෙලඩි 1ක තනිකරම උස්සලා
මුල් Lyrics ටිකත් එහෙමයි
මට track එක මතක නෑ තාම හොයනවා
ඕකි හොලිවුඩ් ගියොත් එහෙම Halsey la, Selena la ට කැරියර් එක එන්ඩ් කරගන්න තමයි වෙන්නේ.
උන්ට එහෙ ඕනි තරම් ඔටෝ ටියුන් සින්ගර්ස්ලා ඉන්නවා.
ඔව් KYGO හරි Mike Posner ගේ හරි.
මටත් අහලා පුරුදුයි ඒකයි මං අර මිඩි එක ප්ලේ කරලා බැලුවේ.
Lyrics නම් එච්චර මීටර් වෙන්නේ නෑ.
වීඩියෝ එකේ ටයිටල් එක ඇහුවම මතක් වුනේ මේක.
ඒත් ලිරික්ස් නම් සිමිලර් නෑ.
මහ අමුතු ලබ්බවල් nam doja cat tamaiඕවා තමයි බන් දැන් ට්රෙන්ඩ් එක. ඔය ඕන ප්රසිද්ධ female american pop singer කෙනෙක්ගෙ වීඩියෝ බලපන්. මහ අමුතු ලබ්බවල් තියෙන්නෙ. මටත් සෙට් නෑ pop.

මහ අමුතු ලබ්බවල් nam doja cat tamai
Ow pop nam neme eth visual wala amuthu labbawal wadi....oluwa kuruwal wenawaඑකී pop rap r&b නෙවෙයි
Acid Trance හරි psy Tance වගේ artist කෙනෙක්
LSD ගහන එවුන්ට තමා ඔය visual හරියන්නේ

"හැම අම්මාටම පුකක් ඇතේ" වගේ පෙනුනේ.හැම අම්මාටම පුතෙක් ඇතේ
එළකිරි එකේ ඉන්න අනාතයෝ බාගෙට බාගයක් හොලිවුඩ් වල ඉන්න උන් නේ.. වැව්..