යොහානි ලෙප්ට්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මට ලොකු අවුළක් තේරෙන්නේ නෑ 😹 මම පූසෙක් නිසාද දන්නේ නෑ. මේ ආච්චි හරියට බයිලා කියනවා වගේ නේ සිංදුව කියන්නේ.
    ශාස්ත්‍රීය ගීයක් ගයන්නෙ මචං පූසො😄
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,523
    113
    Colombo, Sri Lanka
    :LOL: කාලෙන් කාලෙට මේ වගේ පිස්සු හෝන්තුවක් ආතල් එකක් දෙනවම තමයි. ඉස්සෙල්ලා කුවේට් කුමාරි, දැන් මේ යෝදි

    ඒක නම් ඇත්ත මචන්. මම මේ කල්පනා කෙරුවේ මේ වගේ ආච්චි අම්ම කෙනෙක් අපිටත් හිටියනම් ෆුල් ෆන් එකක් ගන්න තිබුනා බන් ... :lol:
    One Day At A Time Dancing GIF by NETFLIX