
Karoeke mchn youtube eke athiMewage background music kohenda ban
ශාස්ත්රීය ගීයක් ගයන්නෙ මචං පූසොමට ලොකු අවුළක් තේරෙන්නේ නෑමම පූසෙක් නිසාද දන්නේ නෑ. මේ ආච්චි හරියට බයිලා කියනවා වගේ නේ සිංදුව කියන්නේ.
ආයුබෝන්න්න්න්න්න්න්.......ආවඩා.......... ගුරුන්නාන්සේ ..........
තොයිලයක් වගේ බන් .........![]()
කාලෙන් කාලෙට මේ වගේ පිස්සු හෝන්තුවක් ආතල් එකක් දෙනවම තමයි. ඉස්සෙල්ලා කුවේට් කුමාරි, දැන් මේ යෝදි
ඒක නම් ඇත්ත මචන්. මම මේ කල්පනා කෙරුවේ මේ වගේ ආච්චි අම්ම කෙනෙක් අපිටත් හිටියනම් ෆුල් ෆන් එකක් ගන්න තිබුනා බන් ...
![]()
