යොහානි සාපය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලසංග නීලනුවන් කියන පොර වාහන අරන් ගිහින් මස් කරලා හරි මොකක් හරි සින් එකක් ගැන පොස්ට් කීප දෙනෙක් ගිය අවුරුද්දේ දාල තිබ්බා ෆෙස්බුක් එකෙ. 😵😵😵 ඌ ද දන්නෙ නැ මු
     
    • Wow
    Reactions: Darkseid

    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    ලසංග නීලනුවන් කියන පොර වාහන අරන් ගිහින් මස් කරලා හරි මොකක් හරි සින් එකක් ගැන පොස්ට් කීප දෙනෙක් ගිය අවුරුද්දේ දාල තිබ්බා ෆෙස්බුක් එකෙ. 😵😵😵 ඌ ද දන්නෙ නැ මු.
    Mu wahana modification karana ekek:shocked:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mu wahana modification karana ekek:shocked:

    අහ් එහෙනන් ඌ තමා. ඌ වාහන අරන් ගිහින් මස් කරපු එවයි. සමහර වාහන සමහර වාහන විකුනලා සල්ලි දෙන්නන් කියලා සල්ලි දීපු නැති කතයි ගොඩක් ගියා බන්. ඔය 2020/2021 අතර. කඩවත පැත්තේ පොරක් නම් මු වෙන්න ඇති. මට ඔය නම හොදට මතකයි. ෆෙස්බුක් එක ඇවිස්සුවා නම් උඩට එයි පරන පෝස්ට්.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සිරාවටම
    ගෙයක් දුන්නා කොළඹින්
    ආණ්ඩුවට කෙලමවෙලා ගියා :lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලසංග නීලනුවන් කියන පොර වාහන අරන් ගිහින් මස් කරලා හරි මොකක් හරි සින් එකක් ගැන පොස්ට් කීප දෙනෙක් ගිය අවුරුද්දේ දාල තිබ්බා ෆෙස්බුක් එකෙ. 😵😵😵 ඌ ද දන්නෙ නැ මු
    kadawatha lasanga thamai. Uta mada gahanna e post dala thiyenne. Patta boru ewa. U ehema wahana mas karanne na. U wahana modifications karanawa. Lasa's Auto Hub kiyala fb eke balahan uge wada. U ekka tharaha porak innawa. Fake hadagena mada post danawa tharahata.
     
    • Like
    Reactions: lasankandy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයා අනුන්ගේ දේවල් හොයන්නේ නැති වැදගත් මහත්තයෙක් නම් , මේ ත්‍රෙඩ් වලට එබිලා reply දන්නේ නැතුව පුක නොදී ඉන්ට මහත්තයා
    සමහරු ශේප් ඒකෙ Thread කියෝලා ඕපාදුප හොයන එක හොඳයි.. ඕපයක් අහල thread එකක් දැම්මම නරකයි 😂
     
    • Haha
    Reactions: Gaash

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kadawatha lasanga thamai. Uta mada gahanna e post dala thiyenne. Patta boru ewa. U ehema wahana mas karanne na. U wahana modifications karanawa. Lasa's Auto Hub kiyala fb eke balahan uge wada. U ekka tharaha porak innawa. Fake hadagena mada post danawa tharahata.

    අඩේ එහෙම සින් එකක් ද? මම ඔය පොස්ට් සෑහෙන ගානක් දැක්කා. පොලිස් ඇන්ට්‍රි දාපු ඒවා එහෙමත් දාල තිබ්බ ඔක්කොම ෆෙක් ද??

    සීන් එක බොරුවක් නම් පව් වැඩක්.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අඩේ එහෙම සින් එකක් ද? මම ඔය පොස්ට් සෑහෙන ගානක් දැක්කා. පොලිස් ඇන්ට්‍රි දාපු ඒවා එහෙමත් දාල තිබ්බ ඔක්කොම ෆෙක් ද??

    සීන් එක බොරුවක් නම් පව් වැඩක්.
    Ow machan lasanga kiyanne mage lagama yaluwek. Uge kalin hodama yaluwek thama oya wade karanne. Danatath usawiye naduwak yanawa. Othana yanne lasanga wahanayak aran aruge namata. Lasangage namata ganna bari wela crib case ekakata. Passe mokak hari seen ekakata aru tharaha wela wahane aran uge kiyala. U kiyala wahane rent ekata dunna dan lasanga apahu denne na kiyala. Okata lasanga aruta gahala thibba. Oka nisa thama case eka adenne. Aru kalen kaleta fake hadan mada gahanawa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow machan lasanga kiyanne mage lagama yaluwek. Uge kalin hodama yaluwek thama oya wade karanne. Danatath usawiye naduwak yanawa. Othana yanne lasanga wahanayak aran aruge namata. Lasangage namata ganna bari wela crib case ekakata. Passe mokak hari seen ekakata aru tharaha wela wahane aran uge kiyala. U kiyala wahane rent ekata dunna dan lasanga apahu denne na kiyala. Okata lasanga aruta gahala thibba. Oka nisa thama case eka adenne. Aru kalen kaleta fake hadan mada gahanawa

    අෆ්ෆා, එහෙනම් මේ වෙන සින් එකක් නේ. මම දැක්කා ලසන්ගේ තාත්තාටත් එක්ක කුනු හරුපෙන් බැනලා. අක්වුන්ට් ගොඩකින් ෆොටො එක්ක පොස්ට් ශෙයා කරලා තිබ්බා. දැන ගත්ත එක හොදයි. අහිංසකයෙක් නේ බලං යද්දි.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඥාණ ඇන්ටි මතුරල ඉන්දියාවට යවපු පිල්ළියක්, මෝදි එහෙදි බන්ධනේ කපල මෙහාටම රිටන් කරා වෙන්න බැරිද....
    Umba Kattadiyek neda?? Mona hari karala oya ahinsakiwa goda dapanko...:rolleyes:
     
    • Haha
    Reactions: PHBhagya

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මන් හිතන්නේ එකී මුගේ කටේ වත් රී* ඇති මෙච්චර කැක්කුමක් දැනෙන්නේ.
    හොඳයි සහෘදයා හොඳයිි
    aiyoo bn oya uge wenama athla ekak..sarcasm ultra pro max... :ROFLMAO: :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Umba Kattadiyek neda?? Mona hari karala oya ahinsakiwa goda dapanko...:rolleyes:
    ම්හ්....
    ඔය බන්ධනේ කරල තියෙන්නෙ එසේ මෙසේ ඇත්තියෙක් නෙමෙයි. ඒක කපල තියෙන්නෙත් ඒ ඇත්තිටත් වඩා බලවතෙක්. ඕවට අත දානව කියන්නෙ, මගෙත් බොටුව කඩාගන්න වෙන වැඩක්....
     
    • Haha
    Reactions: Ozone4 and NRTG