යොහානි සාපය

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ම්හ්....
    ඔය බන්ධනේ කරල තියෙන්නෙ එසේ මෙසේ ඇත්තියෙක් නෙමෙයි. ඒක කපල තියෙන්නෙත් ඒ ඇත්තිටත් වඩා බලවතෙක්. ඕවට අත දානව කියන්නෙ, මගෙත් බොටුව කඩාගන්න වෙන වැඩක්....
    Mama hitan hitiye umbata wada kattadiyek lowet natuwa ati kiyala.. so disappointed..:no:
     
    • Sad
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉරාජ්ට තට්ටෙ ගාලා සිවුරක් ඇඳගෙන හැංගිල ඉන්න උනා

    ඒ මදිවට ආච්චි කෙනෙක් වගේ වැහැරිලා :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Mama hitan hitiye umbata wada kattadiyek lowet natuwa ati kiyala.. so disappointed..:no:
    මෙහෙමයි...මට ඕක කරන්න බැරි නෑ..... ක්‍රමයක්නං තියෙනව ඒකට හරියන නැකත එන්න ඕනෙ...
    පුරාණ පුස්කොල පොත් වල තියෙන විදිහට,
    "බෝරක තෛලේත භාගික ආසවනං, භයෝ ඩීසලාය උපද්දිතඃ , නතාය ඝෝ ස්වාරත නහීන රාජං , ඒකේය බන්ධනාය කප්පුංඡතී කාලං ඉපද්දහෝතී..."

    මේ ස්ලෝකෙ කියවෙන විදිහට,, "ලංකාවෙ බොරතෙල් පිරිපහදු කෙරවෙන, බයෝ ඩීසල් හැදෙන, නමේ "ඝෝ" කියන ස්වරය රහිත රජෙක් සිටින සමයක බන්ධනය කපන්න පුලුවන් කාලය එලඹී ඇත...."
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මෙහෙමයි...මට ඕක කරන්න බැරි නෑ..... ක්‍රමයක්නං තියෙනව ඒකට හරියන නැකත එන්න ඕනෙ...
    පුරාණ පුස්කොල පොත් වල තියෙන විදිහට,
    "බෝරක තෛලේත භාගික ආසවනං, භයෝ ඩීසලාය උපද්දිතඃ , නතාය ඝෝ ස්වාරත නහීන රාජං , ඒකේය බන්ධනාය කප්පුංඡතී කාලං ඉපද්දහෝතී..."

    මේ ස්ලෝකෙ කියවෙන විදිහට,, "ලංකාවෙ බොරතෙල් පිරිපහදු කෙරවෙන, බයෝ ඩීසල් හැදෙන, නමේ "ඝෝ" කියන ස්වරය රහිත රජෙක් සිටින සමයක බන්ධනය කපන්න පුලුවන් කාලය එලඹී ඇත...."
    Ehenam itin "Nakath Patha" tamai...:lol::lol::lol:
    Oya nakatha enne labana athme tamai..:sorry:
     
    • Haha
    Reactions: PHBhagya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    සිරාවටම
    ගෙයක් දුන්නා කොළඹින්
    ආණ්ඩුවට කෙලමවෙලා ගියා :lol:
    ඔව් ආන්ඩුව මාර සහන තොගයක්නෙ දුන්නෙ කෙල නොවී තියෙන්න....