යොහානි සුපිරි නේද බං...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යොහානි සුපිරි නේද බං...
    බලපන් ඉංදියාවම වසගයට ගත්තා..
    පුදුම වාසනා ගුණයක් තියන කෙල්ලෙක්...
    ඉරාජ් වගේ මම පොර ජාතකේ දීපු උන්,
    BnSවගේ මහින්දලගේ කලින් ආණ්ඩුවට හේත්තු වෙලා කෝටි ගණන් පිල්ලි ගහපු වගේ උන්ට රෑට නින්ද යන්නෙ නැතුව ඇති ඉරිසියාවට..
    සුපිරි ෆිලුමක සිංදුත් කියලා යොහානි..ලංකාවෙ කිසිම ගායිකාවකට ලැබුනෙ නැති පට්ට චාන්ස්1ක් යොහානිට ලැබිලා තියෙනවා...
    මම ඉංදියා වල නිවුස් සයිට්ස් ටිකක් බැලුවා මාර ගැම්මක් බං තියෙන්නේ මේකට එහෙ මිනිස්සුන්ගෙන්..
    පුද්ගලිකව මට ඉංදියාව කියන්නේ ජරාම රටක්,ඒත් මේ වෙන දේවල් එක්ක අපි හැමෝම එකම මිනිස්සු නේද කියල හිතෙනවා...
    මේ දවස් වල ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ යොහානිගේ සිංදුව නිසා...
    යොහානිට තව ශෝස් වලට කොන්තරක් ලැබේවි බොලිවුඩ්...
    T සීරිස් එක්කත් මොකක්ඩ හුටපටයක් තියේලු...
    කොහොම උනත් මේකිගේන් තව හිට් සිංදු ගොඩක් ඇවිත් අපේ රටේ නාමය බබලවන්න ලැබේවා කියල පතමු..

    මේකිගේ සිංදු

    සමහරු කියනවා මේකිට සිංදු කියන්න බැරිය අනන් මනන්..
    මිනිස්සු ආස වෙන්න සිංදු කියනවා එක තමා වෙන්න ඔන.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ෂෝන් කිංග්ස්ටනුයි ආයේ උබල අහල නැති උන් එක්ක කොලබ් කලා.ගවුම් ඇන්දා බැරිම තැන. ඇයි අපි සුපිරි නැද්ද යකෝ
    - මීට (ජෙප්පෙක්) කියයි ඌ දැක්කනම් :D -----
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    යොහානි සුපිරි නේද බං...
    බලපන් ඉංදියාවම වසගයට ගත්තා..

    සමහරු කියනවා මේකිට සිංදු කියන්න බැරිය අනන් මනන්..
    මිනිස්සු ආස වෙන්න සිංදු කියනවා එක තමා වෙන්න ඔන.
    ජෝතිපාලටත් සින්දු කියන්න බෑ කියන කට්ටිය තාමත් ඉන්නවා.ඒ හැටි.හැමෝටම හැමදේම පුළුවන් වෙච්ච එකයි මේ රටේ අවුල.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne



    iya oyta wada man balaporottu una :lol:


    ezgif-4-8b5eab5bc2.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    habai marshmelloth indiawa ganan gannawa 😂
    ape kattiya ithin itath wada hi-fi ayane 8-)


    අසූචි පුරයක් වුණත්. උංගෙ සංස්කෘතිය මුලු ලෝකෙම අදුරනව.
    බටහිර රටවල් අපේ රට අදුනන්නෙත් ඉංදියාව කියලම තමයි ඉතිං.....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Autotune singing walata kamaththak hethenne na ban
    live sindu kianna bari eun singer la newey.

    just soda pop


    ma nigga spitting faxx here :)


    bokken ban..

    thaaleta padayak yawanna bari pada ganiyek mol karana taramk mun

    අසූචි පුරයක් වුණත්. උංගෙ සංස්කෘතිය මුලු ලෝකෙම අදුරනව.
    බටහිර රටවල් අපේ රට අදුනන්නෙත් ඉංදියාව කියලම තමයි ඉතිං.....

    gon kata nan kiyannepa ban :LOL:


    america wennathi uba kiyanne,, eh wesa rata newi anik ona ratak dannawa lankawa kiyanne mokadda kiyala

    me pada ganu nisa newi Cricket and spicy food nisa ;)

    ona taran employers la kiyala tynwa api indian hire karanne na coz they cut corners and lazy workers kiyala moonatama unge..

    lankansla kiyanne hard working honest kattiya kiyala ona ekek dannawa
    ------ Post added on Oct 1, 2021 at 6:23 PM
     
    • Love
    Reactions: PHBhagya