දෙයියෙක් බන්. පව් සතා
මටත් සත්තු දැක්කම හෙන දුකයි බන්. දැන් අපේ ගෙදර පූසියො දෙන්නෙක් ඉන්නවා බන්. ආතක් පාතක් නැතිව පොඩි කාලෙම වගේ ඉබාගාතෙ දුවපු උන්ව ගෙදර තියාගෙන කන්න බොන්න දීල දැන් ඉතින් ඉන්නව ලස්සනට ලෙඩක් දුකක් නැතිව. මුල් කාලෙ ගෙදර මිනිස්සු බර බරේ දාද්දි කොහොමහරි shape කරන් තියාගත්තා. මේ ඊයෙ පෙරේදා තව එකෙක් කැරකි කැරකි ඉන්නවා පොඩි පූසි පැටියෙක්. සති දෙක තුනක් වගේ වයස පේන හැටියට. ගෙදර අය දැන්මම මට කියල තියෙන්නේ ඌව නම් ඇතුලට ගන්න ලෑස්ති වෙන්න එපා කියල 
Last edited: