යෝජනාවක් :සිරි දළදා දැක්ම...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඇයි බන් දළදා වහන්සේ හොද ග්ලාස් එන්ක්ලොසර් එකක දාල ආරක්ෂා සහිතව හැමදාම මිනිස්සුන්ට වදින්න පුළුවන් විදිහට මාලිගාවේම තියන්නේ නැත්තේ....
    මන් කියන්නේ තේරුමක් නෑනේ මෙහෙම ඉදල හිටලා පෙන්නලා....
    විශාල විපතක්නේ නුවරට වෙලා තියෙන්නේ....
    ඕක ඔය විදිහටම හැමදාම බලන්න පුළුවන් විදිහකට හැදුවා නම් නිකන්ම සාමාන්‍ය දෙයක් වෙනවනේ බන්...

    අද පෙන්නන්යි හෙට නොපෙන්නනයි හේතුවක් නෑ නේ...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    මේකෙ කලින් දාල තිබ්බ විදිහට wow factor එක නැති වෙනව එහෙම හැමදාම පෙන්නන්න ගියොත්.
    literary "ශ්‍රද්ධාව" නැති වෙනවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේකෙ කලින් දාල තිබ්බ විදිහට wow factor එක නැති වෙනව එහෙම හැමදාම පෙන්නන්න ගියොත්.
    literary "ශ්‍රද්ධාව" නැති වෙනවා.
    මමත් මචන් උපතෙන්ම බෞද්දයෙක් විදිහට දළදා පෙන්නනවට විරුද්ධ නා බන්...
    එත් පොඉන්ට්ලස් වැඩ පොඉන්ට්ලස් නේ..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    නිකමට හිතපන් බැදපු කපල් එකක වයිෆ් ගෙදර ඉද්දී හෙලුවෙන් ඉන්නවා කියලා දවසෙම 24x7. එතකොට මොකද වෙන්නෙ කියලා හිතපන්. ඒ උත්තරේම තමයි ඕකටත් දෙන්න තියෙන්නෙ.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    නිකමට හිතපන් බැදපු කපල් එකක වයිෆ් ගෙදර ඉද්දී හස්බන්ඩ් විතරක් ඉන්න නිසා හෙලුවෙන් ඉන්නවා කියලා දවසෙම. එතකොට මොකද වෙන්නෙ කියලා හිතපන්. ඒ උත්තරේම තමයි ඕකටත් දෙන්න තියෙන්නෙ.
    ඔබ හරි...
    එත් මේක මහ අපරාදයක් නේ බන්..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉන්දියාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා.

    ඒවා නං හැමදාම බලන්න පුළුවන්. මම ගිහිං තියෙනව බලන්න
     
    • Like
    Reactions: Cypress

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    දැන් ඇති ඔය පෙන්නුවා. කඳුලු ගෑස් ගහල හරි ඉන්න උන්ව ගෙදර යැව්ව නම් ඉවරයි.
     
    • Like
    Reactions: Cypress

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිකන්ම සාමාන්‍ය දෙයක් වෙනවනේ
    මේක තමයි හේතුව
    සාමාන්‍ය දෙයක් නොවෙන්න ඕනේ ඒක
    හෙට නොපෙන්නනයි හේතුවක්
    ඔය කියන දවස් ටිකේම පෙන්නුවේ නැත්නම්
    ආය ඒ වැඩේට නැකත් නෑ ලු තව ගොඩක් කල් යනකම්

    මම දන්නේ නැ මොකක්ද ඒ නැකත් සින් එක කියලා
    කොහොම උනත් ඔය දවස් ටිකේම
    එලියට වඩම්මන්න ඇතුලට වඩම්මන්න ඔක්කොටම නැකත් තියනවලු
    ඒවා හරියටම කරන්න ඕනේ ලු
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුරාණ චාරිත්‍ර නිසා ෆොටෝ එකක්වත් ගහන්නෙ නැති එකේ ඔහොම දිනපතා පෙන්නයි කියල හිතන්ඩ අමාරුයි..

    දවසට බලන්ඩ පුලුවන් 80,000යි නම් දවස් 10ට එන ලක්ෂ 8ට එන පිලිවෙලට මොකක් හරි සීල් ගහපු පාස් එකක් දුන්න නම් මෙහෙම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..දවසකට වැඩියෙන් එන පිරිස පෝලිම් වලට/ටවුන් එකට නොගෙන ඉන්ඩ තමා වෙන්නෙ (මුලින්ම එන වාසනාව තියෙන ලක්ෂ 8ට වැඳගනියි අනිත් අයට Better Luck Next Time!)
     
    • Like
    Reactions: silent one

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

    පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.

    මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.


    මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.


    මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,128
    27,560
    113
    දැන් ඇති ඔය පෙන්නුවා. කඳුලු ගෑස් ගහල හරි ඉන්න උන්ව ගෙදර යැව්ව නම් ඉවරයි.
    :yes:
    ඔව් දෙතුන්පාර පෝලිම්වලට සෙට් වෙලා බහිරවයෝ වගේ ඉන්න පින් පෙරේත සක්කිලිත් ඇති ඔතන. ඇයි උන්ට පිනට කන්න බොන්න දෙනවා නේ. නැත්නම් ලංකාවෙන් වැඩිහරියක් පිනට කන සමුර්ධි නිකම්මු ඉන්නේ. නැත්නම් දවස් තුන හතර පහ ඔය පෝලිමකට වෙලා පිනට කකා පාරේ රිරී ඉන්න පුළුවන් ද මුන්ට වෙන වැඩ නැද්ද කොහෙද අහිකුණ්ඨක පින් පෙරේත අඩුකුලේ පිංගුත්තරයෝ රැල.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,421
    113
    ප*යාගල
    sorry.com
    මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.
    මුන්ට ඉතින් ආයෙ බලන්න චාන්ස් එකක් හම්බෙන්නෙත් නෑනෙ බුදුන් දැක නිවන් යන්න එන්න ඇති
     
    • Haha
    Reactions: Cypress

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Koheda Maligawa (Pvt) Ltd Ekata Business Profit Eka Adu Wenawane.
    Thawa Egollange Pawathma, Waraprasada Adu Wenawana.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    එහෙම නොකරන්නෙ ඇයි කියලා හැමෝටම තේරුම් ගන්න බෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි බන් දළදා වහන්සේ හොද ග්ලාස් එන්ක්ලොසර් එකක දාල ආරක්ෂා සහිතව හැමදාම මිනිස්සුන්ට වදින්න පුළුවන් විදිහට මාලිගාවේම තියන්නේ නැත්තේ....
    මන් කියන්නේ තේරුමක් නෑනේ මෙහෙම ඉදල හිටලා පෙන්නලා....
    විශාල විපතක්නේ නුවරට වෙලා තියෙන්නේ....
    ඕක ඔය විදිහටම හැමදාම බලන්න පුළුවන් විදිහකට හැදුවා නම් නිකන්ම සාමාන්‍ය දෙයක් වෙනවනේ බන්...

    අද පෙන්නන්යි හෙට නොපෙන්නනයි හේතුවක් නෑ නේ...
    නොහැක. දැන් පෙන්නුවත් දවස පුරාම තිස්සේම පෙන්වන්න නැත. දළදාවට සලකන්නේ ජීවමාන බුදුන්ට වගේමයි. රජකාලේ ඉදන්ම අදටත් එහෙමයි. ජිවමාන කෙනෙක්ට සලකන ආකාරයට සලකන නිසා දවස තිස්සේම 365 ම පෙන්වන්න බැ. මේවා සම්ප්‍රදායන්.
     
    • Like
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මාලිගාවට කොච්චර මේ ටිකේ ආධාර ලැබෙන්න ඇතිද. ඒ ආධාර JVP පක්ෂ අරමුදලට යනවලු. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu kule sakkili para sinhalu tika kandy watema thiyana ground wala geta gahala thanakola kanna dila, tika tika town ekata genna thibba oka balanna.
     
    • Like
    Reactions: Cypress