meke ewunta mole bn athal ekata rep kapanwa ane mnnda itn




ගොඩක් උන් රේප් කපන්නේ නම දාන්නේ නැතුව....
රේප් කපපු දවසට මම බඩගින්නේ
සිරා කතාව බං, කන්න විදියක් නෑ බං මු රෙප් කපලා පව්


ඔය අමුතු අමුතු comment දාලා රෙප් කපන අය ඒකෙන් සතුටක් ගන්නවනේ.
අනික වලි යන අයගෙන් පළිගන්න තියන ක්රමයත් රෙප් කපන එකම තමා.
නමත් නොදා රෙප් කැපුවාම මහා පරිගණක පද්ධතියක් හැක් කළා වගේ සතුටක් ගන්න අය ඉන්නවා.
ඒවා එක්තරා විදියකට forum එකට ඇදලා තියාගන්න ක්රම.
හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක තමා.
