යෝජනාවක්

Bride Groom

Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    මේකෙ හදන්න බැරිද රෙප් කැපුවට පස්සෙ කවුද ඒක කලේ කියල යූසර්ට පෙන්නන විදියක්,
    රෙප් දෙන අයගෙ ඕන නෑ, රෙප් කපන අයගෙ පෙන්නුවාම ඇති,:yes::yes::yes:

    ඇඩ්මින්තුමනි මෙය සලකා බලන්න
     
    • Like
    Reactions: SLCRI

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ගොඩක් උන් රේප් කපන්නේ නම දාන්නේ නැතුව....
    රේප් කපපු දවසට මම බඩගින්නේ

    හා හා :lol: සිරා කතාව බං, කන්න විදියක් නෑ බං මු රෙප් කපලා පව්:lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය අමුතු අමුතු comment දාලා රෙප් කපන අය ඒකෙන් සතුටක් ගන්නවනේ.
    අනික වලි යන අයගෙන් පළිගන්න තියන ක්‍රමයත් රෙප් කපන එකම තමා.
    නමත් නොදා රෙප් කැපුවාම මහා පරිගණක පද්ධතියක් හැක් කළා වගේ සතුටක් ගන්න අය ඉන්නවා. :lol:
    ඒවා එක්තරා විදියකට forum එකට ඇදලා තියාගන්න ක්‍රම.
    හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක තමා. :)
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔය අමුතු අමුතු comment දාලා රෙප් කපන අය ඒකෙන් සතුටක් ගන්නවනේ.
    අනික වලි යන අයගෙන් පළිගන්න තියන ක්‍රමයත් රෙප් කපන එකම තමා.
    නමත් නොදා රෙප් කැපුවාම මහා පරිගණක පද්ධතියක් හැක් කළා වගේ සතුටක් ගන්න අය ඉන්නවා. :lol:
    ඒවා එක්තරා විදියකට forum එකට ඇදලා තියාගන්න ක්‍රම.
    හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක තමා. :)

    ඔව් බන් ස්වයං වින්දනයක් ලබනවා උන්, උන් හිතන්නෙ හෙන පොරවල් කියල :lol: