යෝජනාව සම්මතයි. මීලගට.....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    යෝජනාව සම්මතයි. මීලගට.....

    මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ජිනීවා නුවරදී මින් මඳවේලාවකට පෙර ඉදිරිපත් කළ යෝජනව වැඩි ඡන්ද 9කින් සම්මත විය. පක්ෂව ඡන්ද 24 ක් ද, විපක්ෂව ඡන්ද 15ක් ද ලැබුණු අතර රටවල් 8 ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ කමිටුවේ සාමාජික රටවල් ගණන 47කි.:angry::angry::angry::angry:

    යෝජනාව සම්මතයි. මීලගට මොනව වෙයිද? :sorry::sorry::sorry:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ යෝජනාවට පක්ෂව චන්දය දීපු රටවල් වලට කවදාහරි තේරෙයි කරපු මෝඩකම ගැන
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    කොටි සුරතල් බලන ඔය දෑන් අහින්සාවාදි යයි කියාගන්නා අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. "ඔබගෙ විනාශය අද නොවෙ හෙටයි" මේවගේ විපාක ලගදීම අත්වේවි...

    "ACTIONS SPEAKS LOUDER THAN WORDS"
    [FONT=&quot][/FONT]



     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    විනාසයි!

    "දැං බලපල්ලකෝ අර සමහරු හිතුවවගේ මහින්දව ගෙදරයවල රනිල්ලට මේන් කියලා":angry::frown: