යෝධ ඇළේදී කිඹුල් කටින් දිවි බේරාගත් 12 හැවිරිදි ශෂිකගේ වීරකතාව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    එල කොල්ලෙක් තමා 😎

    මෙම සිද්ධියට මුහුණපාන්නේ මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෂික නිරෝෂන් බාලසූරිය නම් දරුවායි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන 32 හැවිරිදි ප්‍රසන්න බාලසූරිය මහතාගේ හා 31 හැවිරිදි සුවිමාලා ජයතිලක මහත්මියගේ වැඩිමල් පුත්‍රයා වන ශෂික, කඩියන්ගල්ල ගම්මානයේ පදිංචිව සිටී.
    මේ බලපන් සොන්නයො අවුරුදු 32 උන්ට දැන් කිඹුලොත් එක්කත් ඔට්ටුවෙන්න පුලුවන් 7 වසරෙ ලමයිත් ඉන්නවා. තොපි තාම අටේ ගගහා ඉන්නවා. ක්ෂණික මංගල කිංකිණි පාරක් දාලා බැදපන් ඇට දෙක පුස් කන්න කලින් @Heshan Daminda
    ------ Post added on Jan 16, 2025 at 4:54 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    එල කොල්ලෙක් තමා 😎

    මේ බලපන් සොන්නයො අවුරුදු 32 උන්ට දැන් කිඹුලොත් එක්කත් ඔට්ටුවෙන්න පුලුවන් 7 වසරෙ ලමයිත් ඉන්නවා. තොපි තාම අටේ ගගහා ඉන්නවා. ක්ෂණික මංගල කිංකිණි පාරක් දාලා බැදපන් ඇට දෙක පුස් කන්න කලින් @Heshan Daminda
    ------ Post added on Jan 16, 2025 at 4:54 PM
    උඩහ පැති වල එහෙම තමා බන් අඩු වයසෙන් බදිනවා ඉස්කොලෙ කාලෙන් පස්සෙ ගමේ/එහා ගමේ කෙල්ලො,,