උඹේ අදහසත් පංකාදුයි බන්මම නම් හිතන්නේ ඔය මයිල් තියෙන්නේ රහස් ප්රදේශ ආරක්ෂා වෙන්න තියන දෙයක් කියලයි ඒ ගොඩක් ඉස්සර මිනිස්සු පරිණාමය වෙන්න කලින් එතනට මේ වෙනකන් මොනවත් දල වහගෙන ඉඳල නැනේ එක නිසයි වැවෙනවා ඇත්තේ, අඩු ගැනේ පරිනමයවත් හිතන්නේ නැතුව ඇති මිනිස්සු මෙච්චර ඉක්මනට විලි වහගනී කියල එක නිසා තවම වැවෙනවා ඇත්තේ, එත් දැන් මම නම් හිතන්නේ ඒවා ඕන නෑ වගේ, රෙදි තියනවනේ වහගන්න, එක නිසා පිරිසිදු කමට ඕව අයින් කලට කමක් නැතුව ඇති (යකුනේ මේ මට හිතුන දේ - බනින්න නම් එපා හොඳේ)







