මම ඊයේ මරු හීනයක් දැක්ක. මගේ ලඟට එනවා අපේ ගෙටත් වැඩියෙන් ලොකු යෝධ ගැහැණියෙක්. මුහුදෙන් ආපු අති දැවැන්ත නැවක ආවේ. යෝධ ගැහැනියක් උනාට මාර ලස්සනයි. katrina kaif තරුණ කාලේ වගේ. උබල වරදියටවත් වල් විදිහටවත් හිතන්න එපා. මම දැක්ක දේ කියන්නේ.
ඉන් පස්සේ යෝධ ගැහැණියට අපේ ගමේ හැමෝම කන්න බොන්න දුන්න. අපි ලොරිවලින් කෑම බිම ගෙනැල්ල දුන්නේ. බියර් දුන්නා බවුසර් ගණන්. මේ යෝධ ගැහැණිය අපි දෙන ඒවා එක හුස්මට බිලා දැම්මා. ඉන් පස්සේ අහසින් වීශල නපුරු රාක්ෂයෙක් මතු උනා. මේ රක්ශයත් යෝධ රාක්ෂයෙක්. ඉතින් මේ යෝධ ගැහැණිය ගමේ මිනිසුන්ව යෝධ රක්ෂයගෙන් බේරා ගන්න එයාගේ ඇඟේ එක එක තැන්වල හංගා ගත්ත. සමහරු කට ඇතුලේ සඟවා ගත්ත තව සමහරු කකුල් දෙක අස්සේ. තවත් සමහරු කිහිල්ල අස්සේ . මගේ යාළුවා ලශාන්ව සඟවා ගත්තේ කන අස්සේ.
මාව එයා කකුල් දෙක අස්සේ සඟවා ගත්තා. මම සතියක් දෙකක් කකුල් දෙක අස්සේ හැංගිලා හිටියේ. කම්මැලිත් එක්ක. ඉතින් මමත් කකුල් දෙක අස්සේ හැංගිලා ඉන්න ගමන් පොඩ්ඩක් ඇවිදලා බලන්න හිතුනා. මම හෙමින් හෙමින් ගැහැනියගේ කලව අතරින් ලොකු ඉනිමගක් තියලා යෝනිය ඇතුලට රිංගා ගත්තා. යෝනිය අස්සේ පිස්සු හැදෙනවා. ඇතුලේ රංග ශාලා , රාත්‍රී සමාජ ශාලා , හෝටල් බිල්ඩින් හැම දෙයක්ම. සුර පුරවරයක් වගේ.
ඒවගේම ඇමසන් නදියටත් වැඩිය විශාල ගංගා තියනවා. ඒ ගංගාවල වතුර හරිම වෙනස්. ඒ ගංගා වල ගලන්නේ ලුණු රසයෙන් යුක්ත වූ කරදිය ජලය. මාසයකට සැරයක් වගේ ගංගාවේ ජලය රත් පැහැ ගැන්වෙනවා. ඒ ඇයි කියලනම් දන්නේ නැහැ. කොහොම උනත් අපි අවුරුද්දක් විතර සතුටින් ජිවත් උනා. සමහර වෙලාවට කිරි වැස්සක් වහිනවා. ඒ වැස්සෙන් අපි නැහැ වෙනවා. ඉතින් අපි සතුටින් ජිවත් උනා. ඒත් එක්කම ඇහැරුනා.
මේ සිහිනයේ පලාපල මොනවද ?

Last edited: