යෝනිය_හෝදන_හැටි_සිරසේ_කියලා_දුන්නා

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක බොරු නෙමෙයි බං..
    කීයෙන් කී දෙනාද ඕක හරියට හෝදන්නේ..
    ඊවා එකේ තියෙනවා ලික්විඩ් එකක් ඒකෙන් ඔතන හේදුවම විශබීජ එහෙම ඔක්කොම යනවලු..
    මම දන්න කෙනෙක් කිව්වෙ.. ඔසප් (පීරියඩ්ස්) දවස් වලට ගොඩක් හොඳයිලු..
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    aaoxT1z.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපේ උන්ගෙ කලුවෙන්නෙ උන් හෝදන්නෙ නැතිනිසා කියල කීපාරක් කියල තියෙනවද
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපි ඉස්කෝලේ යන කාලේ කියලදුන්නේ කෑමට පෙර සබන් යොදා අත සෝදමු, වැසිකිලි ගියාට පසු සබන් යොදා අත් සෝදමු (පුකත් සබන් යොදා සෝදන්න ඕනේ එත් ඒක ටීචර්ස්ල කියන්නේ නැහැ, සමහර විට ඒගොල්ලෝ හෝදන්නේ නැති නිසා වෙන්න ඇති) කොහොම උනත් මේ අලුත් සීන් එකත් ඉස්කෝල වල ඉගැන්නුවනම් කෙල්ලොන්ට කෙසේවෙතත් අහිංසක කොල්ලොන්ට එකෙන් හොඳක් සිද්දවෙයි....;);)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හොඳයි අද දවසට අපිට ලැබිලා තියෙන කාලය මෙතනින් නිමාවට පත්වෙනවා... :lol: පවු ඕයි ඒ අක්කා...
     
    Jul 7, 2014
    214
    74
    0
    මට දැන් ගෑණියෙක්ව මූණට මුලිච්චි වෙන හැම වෙලාවෙම ඕක මතක් වෙනව යකුනේ... :growl:
    එහෙම මතක් වෙන්නෙ මට විතරද ?
    :sorry:
     
    Status
    Not open for further replies.