හ්ම්..... මේක දාන්න විශේෂ හේතුවක් නෑ නේද ?

වැදගත් මචං..
මෙහෙම දේවල් වෙලා ඒවාට මුහුණ දෙන කෙල්ලෝ/ගැහැණු ඉන්නවා ඕන තරම් ඒක කියාගන්න බැරිව.විශේෂයෙන් ජීව විද්‍යා විශයයන් නොකරපු.අන්තිමට උන් කොල්ලෙක්ට සෙට් වෙන්නෙත් නෑ.
ඌ ඇඟිල්ල ගැහුවොත් මාට්ටුවේවි කියලා බයට.
සමහර පිරිමිත් ඉන්නවා තමන්ගේ බිරිඳට මෙහෙම අවුල් තියෙන නිසා ලිංගික ජීවිතය සීමා කරපු..
මම දන්නේ නෑ මේවා වැඩද කියලා..
රෙප් ++++++