Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝයෝ :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ධමනය සීයයට 7% දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව මගින් අද නිකුත් කල අලුත්ම නිවේදනය මගින් ප්‍රකාශ කොට ඇත. එනම් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යන විට මුදලේ වටිනාකම අඩු වීමයි.

මේ අනුව වෙළෙඳපොළ තුල සෑම භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇත. මේ අනුව මහින්ද යුගයේ හාල් කිලෝවක් රුපියල් 50-60 ත් අතර තිබුණි, අද හාල් කිලෝවක් රුපියල් 80-100 ත් අතර පවති පොල් ගෙඩියක් එදා රුපියල් 35-50 ට තිබුණි. අද රුපියල් 65-80 අතර වේ.

එමෙන්ම සේවාවක් සඳහා එදා මුදලට වඩා වැඩි මුදල් ගෙවිමට සිදු වේ, එනම් ත්‍රිවිල් රථයකටත් ලීසිං වාරිකයක් සඳහා අමතර මුදලක් ගෙවීමට සිදුවේ, නිවාස ණය සඳහා 9% ක් තිබු වාර්ෂික පොලිය අද 16%කි.

2005 වසරේදි ඉලක්කම් දෙකක අගයක් තිබු උද්දමනය මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රමානුකූලව එය අඩු කර ගැනිමට හැකි වූ අතර 2013 වනවිට ලෝක වෙළෙඳපොළ තුල තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ඉක්මවා තිබියදිත් උද්දමනය 1% ගෙන ඒමට හැකි විය. ඒ අනුව බැංකු පොලියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට පීඩාවක් නොවන ලෙස පවත්වාගෙන යෑමට හැකි විය.

එහෙත් සම්මුති ආණ්ඩුවේ විසින් ආර්ථිකය නිසි ලෙස කලමාණාකරනය කිරීමට අපොහොසත් වීම හා දූෂණය ඉහළ යෑම නාස්තිය තුල උද්දමනය මේසා විශාල අගයකට ඉහළට ගොස් ඇත.

මේ අනුව 2018 වසර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දුප්පත්කම තුරන් කිරීමට තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතත්, වසර ආරම්භ වනුයේ මෑතකදී රටේ උද්දමනය ඉහළ ගිය වැඩිම මාසය ලෙස 2018 ජනවාරි මාසය ලෙස වාර්තා කරමිනි. මේ නිසා ජනාධිපතිවරයාගේ දිලිදුකම තුරන් කිරිමේ වසර ආරම්භ කනුයේ පසුගිය වසර කිහිපය තුල නොතිබුණ මට්ටමේ ආර්ථික අහේනියක් හරහා ජනතාව පිඩාවට පත් කරමිනි.

[QUOTE="Kadaya, post: 22886313, member: 211023"] [SIZE="4"]උද්ධමනය සීයයට 7% දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව මගින් අද නිකුත් කල අලුත්ම නිවේදනය මගින් ප්‍රකාශ කොට ඇත. එනම් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යන විට මුදලේ වටිනාකම අඩු වීමයි. මේ අනුව වෙළෙඳපොළ තුල සෑම භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇත. මේ අනුව මහින්ද යුගයේ හාල් කිලෝවක් රුපියල් 50-60 ත් අතර තිබුණි, අද හාල් කිලෝවක් රුපියල් 80-100 ත් අතර පවති පොල් ගෙඩියක් එදා රුපියල් 35-50 ට තිබුණි. අද රුපියල් 65-80 අතර වේ. එමෙන්ම සේවාවක් සඳහා එදා මුදලට වඩා වැඩි මුදල් ගෙවිමට සිදු වේ, එනම් ත්‍රිවිල් රථයකටත් ලීසිං වාරිකයක් සඳහා අමතර මුදලක් ගෙවීමට සිදුවේ, නිවාස ණය සඳහා 9% ක් තිබු වාර්ෂික පොලිය අද 16%කි. 2005 වසරේදි ඉලක්කම් දෙකක අගයක් තිබු උද්දමනය මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රමානුකූලව එය අඩු කර ගැනිමට හැකි වූ අතර 2013 වනවිට ලෝක වෙළෙඳපොළ තුල තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ඉක්මවා තිබියදිත් උද්දමනය 1% ගෙන ඒමට හැකි විය. ඒ අනුව බැංකු පොලියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට පීඩාවක් නොවන ලෙස පවත්වාගෙන යෑමට හැකි විය. එහෙත් සම්මුති ආණ්ඩුවේ විසින් ආර්ථිකය නිසි ලෙස කලමාණාකරනය කිරීමට අපොහොසත් වීම හා දූෂණය ඉහළ යෑම නාස්තිය තුල උද්දමනය මේසා විශාල අගයකට ඉහළට ගොස් ඇත. මේ අනුව 2018 වසර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දුප්පත්කම තුරන් කිරීමට තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතත්, වසර ආරම්භ වනුයේ මෑතකදී රටේ උද්දමනය ඉහළ ගිය වැඩිම මාසය ලෙස 2018 ජනවාරි මාසය ලෙස වාර්තා කරමිනි. මේ නිසා ජනාධිපතිවරයාගේ දිලිදුකම තුරන් කිරිමේ වසර ආරම්භ කනුයේ පසුගිය වසර කිහිපය තුල නොතිබුණ මට්ටමේ ආර්ථික අහේනියක් හරහා ජනතාව පිඩාවට පත් කරමිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom