යෝයෝ :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යෝයෝ එකක් ගත්ත :D
යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා :yes:
මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව :yes:
මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව :sorry:
පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ :no:

තව ඔය වගේ ඒව තියෙනව :(
කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ :(
ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ :(
ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව :(
මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව :yes:

අනික් එක ඇටබෝල තුවක්කුව :(
ඒකක් පාවචිච්චි කරලත් නෑ :no:
ඒකකුත් ගන්න ඕනෙ :yes:
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    පොඩි කාලේ යෝයෝ එකකින් සෙල්ලම් කරපු හැටි මතක් වෙලා මාත් ඊබේ එකෙන් එකක් ගෙන්න ගත්තා ආසාවට :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Pau ban uba..duka hithuna...

    :sorry:

    පොඩි කාලේ යෝයෝ එකකින් සෙල්ලම් කරපු හැටි මතක් වෙලා මාත් ඊබේ එකෙන් එකක් ගෙන්න ගත්තා ආසාවට :cool:

    මාත් ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් ඊබේ එකෙං වත් ගෙන්නගන්න ඕනෙ බං කඩවලට ගිහිං ඉල්ලන්න ලැජ්ජයි :sorry: ඔන්න පොඩි එකෙක් එක්කවත් ගියා නං කමක් නෑ :sorry: කඩේ උන් බලයි මුට පිස්සුද කියල :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    :sorry:

    මාත් ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් ඊබේ එකෙං වත් ගෙන්නගන්න ඕනෙ බං කඩවලට ගිහිං ඉල්ලන්න ලැජ්ජයි :sorry: ඔන්න පොඩි එකෙක් එක්කවත් ගියා නං කමක් නෑ :sorry: කඩේ උන් බලයි මුට පිස්සුද කියල :sorry:

    loku wela kiwwe dan umbe wayasa kiyada?
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    යෝයෝ එකක් ගත්ත :D
    යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා :yes:
    මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව :yes:
    මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව :sorry:
    පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ :no:

    තව ඔය වගේ ඒව තියෙනව :(
    කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ :(
    ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ :(
    ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව :(
    මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව :yes:

    අනික් එක ඇටබෝල තුවක්කුව :(
    ඒකක් පාවචිච්චි කරලත් නෑ :no:
    ඒකකුත් ගන්න ඕනෙ :yes:

    Man ekaparatama dakke yoni yoni wage
     
    poto dapan
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,814
    3,848
    113
    Delaware
    ඉස්සර අර කොකා කෝලා (ෆැන්ටා,ස්ප්රයිට්) වලින් ගත්ත යෝ යෝ නම් පට්ට
    ඉස්කෝලේ කාලේ මතක් උනා

    :):):)