යෝෂිතට සම්මානයක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද නාමල්ටයි, යෝෂිතටයි කොර කොර ඉන්නවා මිසක අපි උඹලා ගැන බලන්නේ නෑ. රටේ ජනතාව ගැන බලන්නේ නෑ.මේ රටේ තරුණියන් ගැන බලන්නේ නෑ.
 
  • Like
Reactions: danukapeiris

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
මහින්ද නාමල්ටයි, යෝෂිතටයි කොර කොර ඉන්නවා මිසක අපි උඹලා ගැන බලන්නේ නෑ. රටේ ජනතාව ගැන බලන්නේ නෑ.මේ රටේ තරුණියන් ගැන බලන්නේ නෑ.

hodama de daruwanta.. (uge)...

machan නාවික හමුදාවේ දියත් විධානයට thamai janadipathi warna labune,eke dajaya genawe yoshithya,nathuwa uta hambauna kelmalak naha.janadipathi warna labenne hamudawe kumnaho dakshakam dakwu anshyakata.e anshaye inna ona niladariyekuta e djaya genna puluwan.nathuwa dinamina (anduwata kade yana) kiyana widiyata yoshithata hambauna kehelmalak naha.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-12-10_114735.jpg
 
djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ela machan.... Yoshitha kochchara loku sewak karala tiyenawada Navy ekata... itin Yo ta colors dunnata kamak naha...

    Mama den deshapremiyek.....
    :D:D
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    machan නාවික හමුදාවේ දියත් විධානයට thamai janadipathi warna labune,eke dajaya genawe yoshithya,nathuwa uta hambauna kelmalak naha.janadipathi warna labenne hamudawe kumnaho dakshakam dakwu anshyakata.e anshaye inna ona niladariyekuta e djaya genna puluwan.nathuwa dinamina (anduwata kade yana) kiyana widiyata yoshithata hambauna kehelmalak naha.

    Ow eka aththa.. eth e flag eka ganna yana officer widiyata eeta wada sudusu niladharin innawa.. (man kiyanne seniority eka gena nemei.. Dhakshathawaya gena.. (Eyage rank ekema) )
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ දේශයේ වීරයාට ඔහොම කියන්න එපා බටහිර බලවේග වලට අහු වෙලා. උබල මොනාද දන්නේ
    ඒ කාලේ එයා කොච්චර මහන්සි උනාද කියල...
    (මීට දේශ ප්‍රේමී සහන්)
    diablo.gif
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යෝෂිතගේ ඇගේ කොටින්ගේ කාපු වෙඩි පාරවල් නෑ.බෝම්බ පාරවල් නෑ. යෝෂිත යුධ බිමෙදී ලේ සොලවලා නෑ.යෝෂිත සටන් බිම දැකලා නෑ.සටන් කරන කොටින් දැකලා නෑ.
    නමුත් අපේ දුප්පත් ගම්වල හමුදා කොල්ලන්ගේ ඇඟවල් වෙඩි උණ්ඩවලින් තුවාල වුන කැලල් වලින් පිරිලා. උන්ට කිසිම සම්මානයක් නෑ.එංගලන්තෙට වෙලා හිටපු යෝෂිතට, කොලඹට වෙලා සිය පෙම්වතිය සිප ගනිමින් හිටපු යෝෂිතට විතරක් සම්මානයක් හම්බ වෙලා.ඒකත් ලොකුම ජනාධිපති වර්ණ සම්මානයක්

    YoshithaRajapakshaWithGirls.jpg