යෝෂිතට සම්මානයක්

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
යෝෂිතගේ ඇගේ කොටින්ගේ කාපු වෙඩි පාරවල් නෑ.බෝම්බ පාරවල් නෑ. යෝෂිත යුධ බිමෙදී ලේ සොලවලා නෑ.යෝෂිත සටන් බිම දැකලා නෑ.සටන් කරන කොටින් දැකලා නෑ.
නමුත් අපේ දුප්පත් ගම්වල හමුදා කොල්ලන්ගේ ඇඟවල් වෙඩි උණ්ඩවලින් තුවාල වුන කැලල් වලින් පිරිලා. උන්ට කිසිම සම්මානයක් නෑ.එංගලන්තෙට වෙලා හිටපු යෝෂිතට, කොලඹට වෙලා සිය පෙම්වතිය සිප ගනිමින් හිටපු යෝෂිතට විතරක් සම්මානයක් හම්බ වෙලා.ඒකත් ලොකුම ජනාධිපති වර්ණ සම්මානයක්.යෝෂිතලා වගේ ධනපති පංතියේ තරුනයන් කොලඹ හතේ රූමත් ධනවත් තරුනියන් සමග කොලඹ සුවිසාල සුපිරි මන්දිර වල බාල් නටන කොට අපේ ගමේ හමුදාවේ කොල්ලෝ තමයි කොටින්ගෙන් වෙඩි කාගෙන ඉස්සරහට ගිහිල්ලා මව්බිම මුදා ගත්තේ. මේ අයට කිසිම ජනාධිපති වර්ණයක් නෑ.සම්මානයක් නෑ.වහාම කොටින්ගේ වෙඩි කාපු සියලුම යුධ සෙබලුන්ට ජනාධිපති වර්ණ දීපියව්.
සරත් ෆොන්සෙකාට හම්බ වෙච්ච සම්මානය තමයි වැලිකඩ පොල් සම්බල් එක්ක බත්.
සරත්ගේ ඇගේ හැම තැනම වෙඩි කාපු කැලල්.

thats true kolla
 
shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry::angry::angry:

    ookunge rajapuksha paramparawatama hena gahapiya... :angry::angry:

    wal ........... puthala.. :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    22776100533906647460100.jpg

    :yes: :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒකනම් මහ පල් වැඩක් තමයි.................
    ඔය මොන සම්මාන දුන්නත් ගත්තත් උන්ගෙ හෘද්ද සාක්ෂිය දන්වනෙ බං..... තමන්ට ඒක සුදුසුද නැද්ද කියල............ ඒ හෘද්ද සාක්ෂියෙන් මිදෙන්න බෑ..........

    අපේ මැරුණ වෙඩි කාපු කොල්ලන්ට මොන සම්මානෙ නැතත් මිනිස්සුන්ගෙ උත්තමාචාරය තියෙනව..........එක උන්ට ඇති......... ඔය බොරු සෝබන සම්මාන උන්ට ඕනෙ නෑ........

    එලකිරි පෝස්ට් එකක්...........
    රෙප්නම් දෙන්න බෑලු ලගදි උඹට දුන්නයි කියන්නෙ:P:P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ දේශයේ වීරයාට ඔහොම කියන්න එපා බටහිර බලවේග වලට අහු වෙලා. උබල මොනාද දන්නේ
    ඒ කාලේ එයා කොච්චර මහන්සි උනාද කියල...
    (මීට දේශ ප්‍රේමී සහන්)
    diablo.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකනම් මහ පල් වැඩක් තමයි.................
    ඔය මොන සම්මාන දුන්නත් ගත්තත් උන්ගෙ හෘද්ද සාක්ෂිය දන්වනෙ බං..... තමන්ට ඒක සුදුසුද නැද්ද කියල............ ඒ හෘද්ද සාක්ෂියෙන් මිදෙන්න බෑ..........

    අපේ මැරුණ වෙඩි කාපු කොල්ලන්ට මොන සම්මානෙ නැතත් මිනිස්සුන්ගෙ උත්තමාචාරය තියෙනව..........එක උන්ට ඇති......... ඔය බොරු සෝබන සම්මාන උන්ට ඕනෙ නෑ........

    එලකිරි පෝස්ට් එකක්...........
    රෙප්නම් දෙන්න බෑලු ලගදි උඹට දුන්නයි කියන්නෙ:P:P

    Sirama kathawa ban...