යෝෂිතට සම්මානයක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබල දන්නෙ නැති උනාට කොලඹ ඉදල නාවික සේනාංක 4 කට තනියම අණ දීල මෙහෙයවල LTTE ත්‍රස්තවාදීන්ව භියෙන් සලිත කරපු කෙනෙක් යෝශිත් කියන්නෙ...
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    හොඳම දේ දරුවන්ට 2010 දෙසැම්බර් 10 වෙනි සිකුරාදා, 09:20
    y_1.jpg
    නාවික හමුදාවේ 60 වැනි සංවත්සරය ඊයේ (09) කොළඹ, ප‍්‍රදීපාගාර පරිශ‍්‍රයේදී පැවැත් වුණු අතර එහිදී මානුෂීය මෙහෙයුමේදී ‘කළ සේවය අගයා’ ජනාධිපතිවරයා අතින් ඔහුගේ පුත් උප ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා වෙතද වර්ණ ප‍්‍රදානය කිරීම සිදු කෙරිණි.

    නාවික හමුදාවේ දියත් විධානයට වර්ණ හිමි වූයේ නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බව සඳහන් වන අතර එය යෝෂිත රාජපක්ෂ මහතා වෙත පිරිනැමිණි.

    ඊට අමතරව උතුරු විධානයට හා නැගෙනහිර විධානයටද වර්ණ හිමි විය.

    සන්නද්ධ හමුදාවකට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන්නේ ජනාධිපති වර්ණ වේ.

    ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, බංගලාදේශය, මාලදිවයින, ඕස්ටේ‍්‍රලියාව යන රටවල් හයේ හමුදාපතිවරුන් සහ තවත් රටවල් 21ක නාවික හමුදා නියෝජිතයින් මෙම උත්සවයට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

    (ඡායාරූපය - දිණමිණ පුවත්ප‍තෙනි)

    y_2.jpg


    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    2010-12-10_083058.jpg


    යෝෂිතගේ ඇගේ කොටින්ගේ කාපු වෙඩි පාරවල් නෑ.බෝම්බ පාරවල් නෑ. යෝෂිත යුධ බිමෙදී ලේ සොලවලා නෑ.යෝෂිත සටන් බිම දැකලා නෑ.සටන් කරන කොටින් දැකලා නෑ.
    නමුත් අපේ දුප්පත් ගම්වල හමුදා කොල්ලන්ගේ ඇඟවල් වෙඩි උණ්ඩවලින් තුවාල වුන කැලල් වලින් පිරිලා. උන්ට කිසිම සම්මානයක් නෑ.එංගලන්තෙට වෙලා හිටපු යෝෂිතට, කොලඹට වෙලා සිය පෙම්වතිය සිප ගනිමින් හිටපු යෝෂිතට විතරක් සම්මානයක් හම්බ වෙලා.ඒකත් ලොකුම ජනාධිපති වර්ණ සම්මානයක්.යෝෂිතලා වගේ ධනපති පංතියේ තරුනයන් කොලඹ හතේ රූමත් ධනවත් තරුනියන් සමග කොලඹ සුවිසාල සුපිරි මන්දිර වල බාල් නටන කොට අපේ ගමේ හමුදාවේ කොල්ලෝ තමයි කොටින්ගෙන් වෙඩි කාගෙන ඉස්සරහට ගිහිල්ලා මව්බිම මුදා ගත්තේ. මේ අයට කිසිම ජනාධිපති වර්ණයක් නෑ.සම්මානයක් නෑ.වහාම කොටින්ගේ වෙඩි කාපු සියලුම යුධ සෙබලුන්ට ජනාධිපති වර්ණ දීපියව්.
    සරත් ෆොන්සෙකාට හම්බ වෙච්ච සම්මානය තමයි වැලිකඩ පොල් සම්බල් එක්ක බත්.
    සරත්ගේ ඇගේ හැම තැනම වෙඩි කාපු කැලල්.




    Ekak true.

    Yoshithayata pls hambawenawanan forece wala hema kenekutama oka denna onee
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින් පොන්නය ආයෙත් ඇවිත් පිස්සු කෙලින්න ගනී.