යෝෂිතට_යසාරාගෙන්_චෝදනා

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
යෝෂිතට_යසාරාගෙන්_චෝදනා

රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා



dda224f5f73f8293718cc39912ac22e5_L.jpg


තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.
මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.
ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.
2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.
ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක මෙනවිය සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය.
මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක මෙනවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.
පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී.

උපුටා ගැනිම - lankanewsweb

කෙසේ නමුත් මම සිදුවීම සම්බන්ධයෙන් යසාරා අබේනායක මෙනවිය අද වෙනත් මාධ්‍ය ආයතනයකට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා ගැන නොදන්න බවත් එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නොතිබුණු බවත් පවසා ඇත.
එමෙන්ම මේ නිසා ඇගේ කීර්ති නාමය කෙලෙසී ඇති බවත් ඇය පවසයි.
 

sri99

Banned
Nov 22, 2014
74
10
0
kawurun ho karana de aniwa pala denawa machanla
mun boruwa kata katha atta wage liyala minissunge oluwa awul karanawa eth owa oppu wenna one atta wenna

hebei oya kata katha hadapu un merenne duk windala moko hora dawasak horakam kalot uta eka sellamak wenawa,e wage munttat eth munta sekaya hithe rajayanawa kisi kenek wiswasa ne,ithin munge amma appa wiswasa ne,seken kentiyen inne eya ekka,munta kawadawa kellek ekka love karanna badinna be ei eki ekkat seken kentiyen hite owa raja karanawa,e kiwwe boru kiyana eka hitanne wena kenek attak kiwwat ekat boruwa kiyalane ,passe kentiyen ballo wage bayen seken daraganna beriwa pissu hedila merenne

boruwa kiyanne kudu walatat wada bayanaka deyak boruwen lokema wanasanna puluwan awiyak,hema agamakma ekai boru kiyanna epa kiyanne,eka kiyana un widawanakota balapanko,hebei boruwata ayushat ne boruwen apu yahapalane ikmanatama minissunta terei:yes:

hena gahala merenne owa karana unta
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
kawurun ho karana de aniwa pala denawa machanla
mun boruwa kata katha atta wage liyala minissunge oluwa awul karanawa eth owa oppu wenna one atta wenna

hebei oya kata katha hadapu un merenne duk windala moko hora dawasak horakam kalot uta eka sellamak wenawa,e wage munttat eth munta sekaya hithe rajayanawa kisi kenek wiswasa ne,ithin munge amma appa wiswasa ne,seken kentiyen inne eya ekka,munta kawadawa kellek ekka love karanna badinna be ei eki ekkat seken kentiyen hite owa raja karanawa,e kiwwe boru kiyana eka hitanne wena kenek attak kiwwat ekat boruwa kiyalane ,passe kentiyen ballo wage bayen seken daraganna beriwa pissu hedila merenne

boruwa kiyanne kudu walatat wada bayanaka deyak boruwen lokema wanasanna puluwan awiyak,hema agamakma ekai boru kiyanna epa kiyanne,eka kiyana un widawanakota balapanko,hebei boruwata ayushat ne boruwen apu yahapalane ikmanatama minissunta terei:yes:

hena gahala merenne owa karana unta


:yes: Boru karana ayata kawada ho eya pala denawa.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ කුමාරවරුන්ට පරිවාර ස්ත්රියෝ ඉන්නත් ඕනිනේ බන්.....අන්ත්ක් පුරේ එක්කෙනෙක් උනාම වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීම නීති විරෝධී ...රාජ උදහසට ලක් වෙන්න පුළුවන් කරනයක්නොව......අනික එක අතීතයටත් වලංගු නීතියක් නිසා වෙන්ටති අර ක්‍රීඩකයාට මරණ ධන්දනය ලැබුනේ.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    oya kathawa aththa yasarage ahawal thana upan lpayak gana kiyanna gihin thama marala thiyenne
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Boru da neda bung

    Yasara Abeynayake



    Another pathetic website publishes an article I NEVER GAVE!
    Let me repeat my self,

    I would like to see at least ONE piece of evidence to prove that I even knew this rugby player who very sadly passed away in a car accident. Why cant they let the innocent departed rest in peace? Why are they tarnishing his memory and my reputation by coupling me with a person I have NEVER MET IN MY LIFE?!?!? I have never said anything about this in public because he surely has a family that loves him very much and I did not want to upset them by bringing up such mud. I am humbly requesting the opposition not to publish false articles.
    Stop sharing my personal pictures.



    kohomath raajakiya unusuma thaama danenawa athi :P ekai oya yasara kiyawanne....