යෝෂිත අත්අඩංගුවට ගත්තා ඉතිං පලයන් හිරගෙට...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    සිලින්ඩර්පෝලා තරම් නම් බයියොවත් කෙදිරිගාලා නැ. ඌ ලොකු හයියක්. උඩ ඉරේදි තෝ⁣ට්ස් නටනවා පැයට හැතැක්මේ නූල් 60යි, යට එකේදි කඩේ ගිය එකාටත් බැනලා ජෙප්පටන්ටත් වඩා කොදිරිය. කවුරු ඇතුලට එලියට ආවාත් මුන් ටික තමා සැබැ වින්දිතයෝ. සුවපත් වේවා!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මම නිදා ගෙන හිට් යේ ඇදේ ඉඳ ගෙනම බලන්නෙසහිදරයා ඔයා ගේ ව්ඩී යෝ මොනවද ඇව්ත් තියෙන්නෙ කියල මේ නිව්ස් එක දැක්කම නිකම්ම ඇඳෙන් නැගිටුනා ජයවේවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතින් අර සාක්ෂි එක්ක ෆයිල් හදල ඔක්කොම ලෑස්ති කරල නේද තිබ්බේ කැබ් එකේ පිටිපස්සේ ?
    ඔය දැන් තමන්ගේ නාන ඒවා වහගන්න සංදර්ශන දාන්න විතරක් මුන්ව පාවිච්චි කරන එක කරන්නේ .

    ඔහොම කරා යහපාලනයත් , ගෝටා ත් .
    ඔය චූන් වලට උබල අහුවෙනවා . ඊට පස්සේ ආණ්ඩුවටත් තේරෙනව ඕන දෙයක් කරලා මේ වගේ චූන් එකක් දුන්නම හරි කියලා ඇත්ත ප්‍රශ්න වලට උත්තර හොයනවා වෙනුව්ටා .
    අන්තිමටම වෙන්නේ ආණ්ඩු ඇත්ත ප්‍රශ්න පැත්තක තියිල , ඊ ලග චුන එක නාට්ටිය කොහොමද කරන්නේ කියලා ප්ලෑන් කර කර ඉදල ප්‍රශ්න චූන් වලින් වහගන්න බැරි තැනට ආවම රටටම කෙළවෙන එක .

    එක නිසා ඔය පවුලේ උන්ව ඔක්කොම හිරේ දාල අනිත් වැඩ ටික නාන්නේ නැතුව කරන්න කියපන් කෝ .
    හිටපන් මචං මන් කියන්නම් කෝල් එකක් දීලා.

    හෙලෝ... මේ ආන්ඩු පක්ශෙ ද කතා කරන්නේ??
    ආ මචන් මේ.... එක එකා දාන්න එපාලු.... පවුලම එකට දාන්නලු... ඔව්...
    ඈ... මොකද්ද??? පුප දෙන්නෙ නැතුව තියපන්... හරි මචන් එල...
    ගුනබුස ඈ... :sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එක නිසා ඔය පවුලේ උන්ව ඔක්කොම හිරේ දාල අනිත් වැඩ ටික නාන්නේ නැතුව කරන්න කියපන් කෝ .
    :yes: Dinalath kediri gaga inne..............
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    නෑ ඕවට නෙවෙයි බන් මේවට තමයි හීන් කෙදිරි කියන්නේ . .

    බලපං පුලුවන් කියල කයිවාරු ගහන සද්දෙයි
    බෑ කියලා කෙදිරිගාන එකෙයි වෙනස ................

    @handley පොන්නයා මේ ත්‍රෙඩ් එකේ ගත කරන වෙලාව එසේ නිමා විය 🤭 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    ela kiri bro! yamu
    1737798317952.jpeg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    නෑ ඕවට නෙවෙයි බන් මේවට තමයි හීන් කෙදිරි කියන්නේ . .

    බලපං පුලුවන් කියල කයිවාරු ගහන සද්දෙයි
    බෑ කියලා කෙදිරිගාන එකෙයි වෙනස ................

    උසාවි දන්නෙ නැතුව නඩු අහන්නෙ නැතුව හොරු ඇතුලට දන්න කියල බෙරිගන් දෙන මොඩය නෙද උබ
     
    • Like
    Reactions: hide_spider

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඉතින් අර සාක්ෂි එක්ක ෆයිල් හදල ඔක්කොම ලෑස්ති කරල නේද තිබ්බේ කැබ් එකේ පිටිපස්සේ ?
    ඔය දැන් තමන්ගේ නාන ඒවා වහගන්න සංදර්ශන දාන්න විතරක් මුන්ව පාවිච්චි කරන එක කරන්නේ .

    ඔහොම කරා යහපාලනයත් , ගෝටා ත් .
    ඔය චූන් වලට උබල අහුවෙනවා . ඊට පස්සේ ආණ්ඩුවටත් තේරෙනව ඕන දෙයක් කරලා මේ වගේ චූන් එකක් දුන්නම හරි කියලා ඇත්ත ප්‍රශ්න වලට උත්තර හොයනවා වෙනුව්ටා .
    අන්තිමටම වෙන්නේ ආණ්ඩු ඇත්ත ප්‍රශ්න පැත්තක තියිල , ඊ ලග චුන එක නාට්ටිය කොහොමද කරන්නේ කියලා ප්ලෑන් කර කර ඉදල ප්‍රශ්න චූන් වලින් වහගන්න බැරි තැනට ආවම රටටම කෙළවෙන එක .

    එක නිසා ඔය පවුලේ උන්ව ඔක්කොම හිරේ දාල අනිත් වැඩ ටික නාන්නේ නැතුව කරන්න කියපන් කෝ .
    Mokadda arbudaya?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ජෙප්පන්ට වෑඩ කරගන්න බෑරි උනාම එකටත් පලි අර අහින්සක මහින්ද රාජපක්ශ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    රනවිරු දඩයම නවතනු 😡

    කවුරු උනත් මේවට විරුද්ධ වෙන්න ඕන.
    සිලින්ඩර් පොහොට්ටු පාක්ෂිකයො මේ වෙලාවෙ පාරට බහින්න ඕන
    රට බේරගන්න අපිට ලැබෙන අවසාන අවස්ථාව මේ 😟