යෝෂිත - අලුතෙන් එන ගෑස් කොම්පැනිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    %E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1-%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%BA%E0%B7%9D%E0%B7%81%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-696x364.webp

    ලංකාවේ මතුව ඇති ගෑස් අර්බුධය වෙළද පොළ සාධක නිසා ඇති වූවක් නොව එය කූට සැලසුමක ප්‍රතිපලයක් බවත් මේ වන විට යෝෂිත රාජපක්ෂ ගෑස් වෙළදපොල ආක්‍රමනය කිරීමට සියල්ල සූදානම් කොට ඇති බවත් ලාෆ්ස් සමාගම ලංකා බැංකුවට සහ මහජන බැංකුවට කෝටි 300 පමන ණය වී ඇත.යෝෂිත එම බැංකුවල පාලනය සියතට ගනිමින් ලාෆ්ස් සමාගමේ ගෙල සිර කොට මරා දැමීමට නියමිත බවත්.

    ඉන් අනතුරුව යෝෂිත ලංකාවේ විශාලතම ගෑස් සමාගම බිහි කිරීමට නියමිතව ඇති බව හා එම තත්වය තුල රාජපක්ෂලා කළේ වැ‍ටුනු සමාගමට ගොඩ ඒමට උදව් කිරීම නොව කූට ලෙස සමාගම අත්පත් කරගැනීමට කුමන්ත්‍රණය කිරිමට සැලසුම් කල බවත් පලවන පුවත් මුලුමනින්ම අසත්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පවසන්වා.

    මෙවැනි පුවත් මවමින් මහජනතාව ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට හා ඔවුන්ගේ යටි අරමුණු මෙවැනි පුවත් මැවීමෙන් ඉටුකරගැනීමට යම් පිරිසක් උත්සාහ කරන බවද යෝෂිත රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසුවේය.

    #බළලා මල්ලෙන් එළියට.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම හරි කමක් නෑ ගෑස් තියෙනවනම් එකත් බලන් ඉන්න එපා යැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078

    PM ge pradaniyalu neda lol
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක කරන හැටි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
    බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියලා. බැසිල් නික්ම මුදල් ඇමති උන එකේ මහා එකාගේ පුතෙක් ඕවා බලාගන්න දාන එක සිම්පල් මොකද බහුතරේ උන්ට නිසා
     
    • Like
    Reactions: Boralugoda01

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෙභිලා නටන්න හැදුවොත් ඉස්සෙල්ලම පාරට බහින්නෙ අපි
    එහෙම කියපු උන් දැන් පාරට බැහැලා. උන් එක්ක කොහෙවත් යන්න බෑ. ඇඟේ හැප්පෙනවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    අපි ඒත් බැලුවෙ තෙල් නහුතෙට වැඩි කරපු ආර්තික ඔස්තාර් ගෑස් වැඩි කරන්න මෙච්චර තටම තටම දගලන්නෙ මොකද කියල