යෝෂිත නැවතත් නාවුක හමුදා සේවයේ පිහිටුවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan illapu hinda danne. nathna owa amathaka karala api Gota ta support karanne

    Yoshitha Rajapaksa, the second son of former President Mahinda Rajapaksa earlier served as a Sub-Lieutenant in the SL Navy. Questions were raised in Parliament today, January 26 with regard to the process followed when he enlisted.
    Minister of Parliament Reforms and Mass Media, Gayantha Karunathilake stated that, according to the entry application submitted by Sub-lieutenant Yositha Rajapaksa, he holds Credit passes for English, Mathematics, Science, Commerce and also a C pass for Buddhism and Arts in his first O/L exam sitting in 2003. In his second sitting in 2004, Sub-Lt. Rajapaksa has gained Distinctions for English and Sinhala.
    Reading Sub-lieutenant Advanced Level qualifications to Parliament, Minister Karunathilake stated that he obtained two credit passes for political Science and Geography in the year 2006.
    However, the Minister explained that six passes (including English, Sinhala/Tamil, Science and Mathematics) in a single sitting of the Ordinary Level Examination and two more passes in Advanced Level examination is necessary in order to join the Sri Lanka Navy.
    The minister believes that the son of the former President of Sri Lanka enlisted in order to encourage the youth to join the Navy, as interests levels in enlisting for the Navy were low.
    It was also revealed in Parliament on Tuesday that the former government bore a cost of over twenty two (22) million rupees (Rs.22m) in order to fund the overseas training for Sub-lieutenant Yoshitha Rajapaksa.

    මට නම් මේකෙ කිසිම අවුලක් පේන්නෙ නැනෙ, මොකක්ද දැන් ඔච්චරම රිදෝගන්ඩ තියෙන අවුල.. මෙතන රිදිල තියෙන එකම හේතුව යෝෂිත ඇවිල්ල මහින්දගෙ පුතෙක් වීමම විතරනෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් මේකෙ කිසිම අවුලක් පේන්නෙ නැනෙ, මොකක්ද දැන් ඔච්චරම රිදෝගන්ඩ තියෙන අවුල.. මෙතන රිදිල තියෙන එකම හේතුව යෝෂිත ඇවිල්ල මහින්දගෙ පුතෙක් වීමම විතරනෙ..

    හරි බන් එල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    The minister believes that the son of the former President of Sri Lanka enlisted in order to encourage the youth to join the Navy, as interests levels in enlisting for the Navy were low.
    It was also revealed in Parliament on Tuesday that the former government bore a cost of over twenty two (22) million rupees (Rs.22m) in order to fund the overseas training for Sub-lieutenant Yoshitha Rajapaksa.

    Ekkenekuta 22m yanna widihak nane bn. Training giya group ekema cost eka wenna athi ekek pita dala thiyenne.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    අනේ පල ඩො යන්න....
    තෝ අඩු ගානේ නේවි එකේ හාල් හොදලවත් තියේද????
    දෙන්නේ පොර ටෝක්.....මොකගේ පුතා උනත් කමාන්ඩර් ට සර් කිව්වේ නැති උනොත් උකොල ගන්නේ.....
    නොදන්නා උත්ටවල් නොකිය ඉදපන් බං පොර වෙන්න.....

    "ලෙෆ්ටිනන්ට් කෙනෙක්ට හමුදපතිල කොමදෝරුලා සෑර් කියන රටක් තියෙයිද?"
    නැ බන් ඔය කියන කතාව ඇත්ත.යොශිතට වෙනම අරාක්ශවට විශේෂ යාත්‍රා බලගණය (SBS) බටයෙක් දීල තිබ්බෙ.කදවුර අතුලෙත් පිටටත්.එක සාමාන්ය නාවික හමුදාවේ නිලධාරියෙකුට කොහොමටවත් ලබෙන්නෙ නැති දෙයක්.යොශිත හිටියෙ එයාට ඔන විදිහට .අනික් කොල්ලොන්ට අවුරුදු නිවාඩුව නැතිව ඉන්නකොට කාල්ටන් වල මහින්දත් එක්ක කිරි උතුරනව රට රවට්ටන්න

    කවුරු බැන්නත් තිත්ත ඇත්ත ඔකයි:no::no::no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    "
    නැ බන් ඔය කියන කතාව ඇත්ත.

    නේවි ඔෆිසර් කෙනෙක්ගෙන් ඕක ගැන අහල පොර විනාඩි පහක් විතර හිනා වුණා :yes: මිනිහනං කිව්වෙ ඕක අමු බොරුවක් කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මු ඒ කාලේ අපේ පැත්තේ එනවා වෝටර්ස්පෝර්ට්ස් වලට ගාර්ඩ් එකක් අරං එන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නේවි ඔෆිසර් කෙනෙක්ගෙන් ඕක ගැන අහල පොර විනාඩි පහක් විතර හිනා වුණා :yes: මිනිහනං කිව්වෙ ඕක අමු බොරුවක් කියල.

    ඉතින් බං අපි ඇස් දෙකෙන් දැකපු ඩේ උඹ නෑ කියනවනෙ :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    ඉතින් බං අපි ඇස් දෙකෙන් දැකපු ඩේ උඹ නෑ කියනවනෙ :baffled:

    මම ඇස් දෙකෙන් දැක්කෙ නැති හින්දනෙ මිනිහගෙන් ඇහුවෙ.

    උඹ සර් කියනව දැක්කනං ඉතිං කමක් නෑ :yes:
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    නේවි ඔෆිසර් කෙනෙක්ගෙන් ඕක ගැන අහල පොර විනාඩි පහක් විතර හිනා වුණා :yes: මිනිහනං කිව්වෙ ඕක අමු බොරුවක් කියල.

    ආයෙත් හිනා වෙන්න නෙවෙ අඩන්න වෙන්නෙ navy එකට :dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    මම ඇස් දෙකෙන් දැක්කෙ නැති හින්දනෙ මිනිහගෙන් ඇහුවෙ.

    උඹ සර් කියනව දැක්කනං ඉතිං කමක් නෑ :yes:

    සර් කියන ඒක නෙවි බං මං කිව්වේ අරුගේ ගාර්ඩ් ඒක

    උඹ ඇහුවේ සර් කියන ඒක ගැනද ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යෝශිතයා නෙවි එකේ විශේෂ වරක් ප්‍රසාද ලැබුණු එක හැමෝම දන්නවා වූ නෙවි එකට ගියේ යුද්දේ කරන්න නෙමේ
    දෙශපාලනික සමාජීය ප්‍රදර්ශනයට විතරයි . එහෙම ගිය එකත් ලොකු දෙයක් වටිනවා

    සමහර ngo කොටි හිතවාදී මාද්‍ය සමහර කට කතා යුද්දේ අන්තිම කාලේ ගෙනිච්ච ලොකුම ප්‍රචාරය තමයි උබලා යුද්දෙට ගිහින් මැරෙන්න එපා ඔය දේශපාලන පුත්තු රජ සැප විදින්නේ යුද්දේ ඉවර කරන්න බැහැ උබලා මැරිලා යයි සාම සාකච්චා එනවා මේ ලයින් එකම ltte කාරයෝ බංකර් වගයක් අල්ලලා කියන youtube වීඩියෝ එකකත් තියනවා . හම්බවුනොත් එක මෙතනට දාන්නම් .

    itn එකේ ඒ කාලේ පෙන්නුවා මතකයි මු ඩෝරා එකේ මෙන් වෙපන් එක අල්ලාගෙන ඉන්නවා :P:P

    දැන් මෙතන පොර ටෝක් දෙන මම ඇතුළු කීබෝඩ් වීරයෝ කිසි එකෙක් යුද්දේ තියා යුද්දේ පැත්තක වත් හිටියේ නැහැ . යුද්දේ අන්තිම කාලෙත් අනේ පැරදියන් පැරදියන් කොලබ ලොකු බෝම්බයක් පුපරපන් සමහර නායකයෝ යුද්දේ නවත්තන්න තනාදිපති කාර්යාල වල බඩ ගානාකොට ආධාර දෙන්න එපා කියනකොට අයවැය පරද්දන හදනකොට හුරේ දාපු සිංහල අයියලාත් ඉන්නවා කියලා මතක තියාගන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සර් කියන ඒක නෙවි බං මං කිව්වේ අරුගේ ගාර්ඩ් ඒක

    උඹ ඇහුවේ සර් කියන ඒක ගැනද ?
    ඇත්ත....
    උඋට ගාඩ් එකක් දීල තිබ්බ...
    හේතුව ඌ ප්‍රයිම් ටාගට් එකක් විදියට කොටින්ගේ ත්රේට් එකක් තිබ්බ නිසා.
    මහින්දට රිද්දන්න යෝශිතව මරන්න සුසෙයි නියෝගයක් දීල තිබ්බ කියල දන්නේ ටික දෙනයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යෝශිතයා නෙවි එකේ විශේෂ වරක් ප්‍රසාද ලැබුණු එක හැමෝම දන්නවා වූ නෙවි එකට ගියේ යුද්දේ කරන්න නෙමේ
    දෙශපාලනික සමාජීය ප්‍රදර්ශනයට විතරයි . එහෙම ගිය එකත් ලොකු දෙයක් වටිනවා

    සමහර ngo කොටි හිතවාදී මාද්‍ය සමහර කට කතා යුද්දේ අන්තිම කාලේ ගෙනිච්ච ලොකුම ප්‍රචාරය තමයි උබලා යුද්දෙට ගිහින් මැරෙන්න එපා ඔය දේශපාලන පුත්තු රජ සැප විදින්නේ යුද්දේ ඉවර කරන්න බැහැ උබලා මැරිලා යයි සාම සාකච්චා එනවා මේ ලයින් එකම ltte කාරයෝ බංකර් වගයක් අල්ලලා කියන youtube වීඩියෝ එකකත් තියනවා . හම්බවුනොත් එක මෙතනට දාන්නම් .

    itn එකේ ඒ කාලේ පෙන්නුවා මතකයි මු ඩෝරා එකේ මෙන් වෙපන් එක අල්ලාගෙන ඉන්නවා :P:P

    දැන් මෙතන පොර ටෝක් දෙන මම ඇතුළු කීබෝඩ් වීරයෝ කිසි එකෙක් යුද්දේ තියා යුද්දේ පැත්තක වත් හිටියේ නැහැ . යුද්දේ අන්තිම කාලෙත් අනේ පැරදියන් පැරදියන් කොලබ ලොකු බෝම්බයක් පුපරපන් සමහර නායකයෝ යුද්දේ නවත්තන්න තනාදිපති කාර්යාල වල බඩ ගානාකොට ආධාර දෙන්න එපා කියනකොට අයවැය පරද්දන හදනකොට හුරේ දාපු සිංහල අයියලාත් ඉන්නවා කියලා මතක තියාගන්න

    ඒ උනාට මම නම් කියන්නේ උස්වැටකෙයියාවේ පවිත්‍ර මහතා ඇසින් දුටුදේ අපි විස්වාස කරන්න ඕනේ .... :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ekkenekuta 22m yanna widihak nane bn. Training giya group ekema cost eka wenna athi ekek pita dala thiyenne.

    Widihak naa kiyanna baa ban ewa okkoma proof ekka thiyenne. Navy eke lokko Yoshithata sir kiwwe , Salute gahuwe nam naha. waraprasada nam labuna.. Namuth oya scholarship case eka arunama wena loku case nam naha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඒ උනාට මම නම් කියන්නේ උස්වැටකෙයියාවේ පවිත්‍ර මහතා ඇසින් දුටුදේ අපි විස්වාස කරන්න ඕනේ .... :P

    සර් කියනවා මං ඇස් දෙකෙන් දැක්ක දේ උඹල නෑ කියනවා නං ඉතිං තව මොනවද :rofl:

    පොටෝ ගන්න බැරි උනා ඒ කාලේ නොර්මල් ෆෝන් තිබ්බේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්ත....
    උඋට ගාඩ් එකක් දීල තිබ්බ...
    හේතුව ඌ ප්‍රයිම් ටාගට් එකක් විදියට කොටින්ගේ ත්රේට් එකක් තිබ්බ නිසා.
    මහින්දට රිද්දන්න යෝශිතව මරන්න සුසෙයි නියෝගයක් දීල තිබ්බ කියල දන්නේ ටික දෙනයි...

    ඒක හරි. එහෙම තමයි වුනේ. ඒ වගේම ලොකු කේස් ගියේ නෑ. එක පාරක තාරුණයයට හෙටක් එකට නේවී එකෙන් කෑම ඉල්ලලා තිබ්බා නාමල්. ඒක ඒ කෑම්ප් එකේ නේවී ඔෆිසර් රිජෙක්ට් කරලා තිබ්බා. එහෙමයි කියලා අවුලක් වෙලා තිබ්බේ නෑ.
    කොහොම වුනත් මහින්දට පුතෙක් හිටපු එකත්, ඌව නමට හරි නේවී එකට දීපු එකත් ලොකු දෙයක්. ලමයි නෑති වද පොන්ස්ලා කරන වෑඩ වල හෑටියට.
    සුදුසුකම් වලට නොගෑලපෙන තනතුර දීමත් විදේශ ගත කීරීමත් තමා බලපෑම් හෑටියට වුනේ. ඒකෙන් තමා වෑඩේ ඈනුනේ.