යෝෂිත බැසිල්ව ඝාතනය කිරිමට හදලා

leolanka

Banned
Jul 3, 2011
425
63
0
යෝෂිත බැසිල්ව ඝාතනය කිරිමට හදලා

20110721161151.png

scaled.php

scaled.php

scaled.php
 
ඕකනම් බොරුවක් වෙන්නැති මචන් නිවුස් නැතුව වේලෙනකොට පච හදනවා වැඩිම උනොත් කතාව දුරදිග යන්න ඇති මොනවා උනත් අන්තිමට කියලා තියෙන්නේ ඇත්ත අපේ අදුරන එකෙක්ට පාරවල් කොන්ක්‍රීට් කරන්න කොන්ත්‍රාත් එක දීලා 10% එකවුන්ට් එකට දාන්න කියලා මූ මූණටම කාලකණ්නි

අපෝ Lanka News Web ne
විශ්වාස කරන්න පුළුවන් එකකින් දාපන්කෝ බං

:yes::yes::yes:
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
ඕකනම් බොරුවක් වෙන්නැති මචන් නිවුස් නැතුව වේලෙනකොට පච හදනවා වැඩිම උනොත් කතාව දුරදිග යන්න ඇති මොනවා උනත් අන්තිමට කියලා තියෙන්නේ ඇත්ත අපේ අදුරන එකෙක්ට පාරවල් කොන්ක්‍රීට් කරන්න කොන්ත්‍රාත් එක දීලා 10% එකවුන්ට් එකට දාන්න කියලා මූ මූණටම කාලකණ්නි

කාලකන්නි බල්ලා ෆේක් එකකින් එනවා ආන්ඩුවේ කුනු ජංගි හෝදන්න
:frown:
 
  • Like
Reactions: Mr Dilshan

nuwanga116

Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    එතකොට මේ NEWS එක දන්න ඇත්තේ යෝෂිත ද බැසිල් ද ශිරන්ති ද මහින්ද ද :P:P?????
    කියන විදිහට වෙන කෙනෙක් එතන ඉඳල නෑනේ .......:rolleyes::rolleyes:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    එතකොට මේ NEWS එක දන්න ඇත්තේ යෝෂිත ද බැසිල් ද ශිරන්ති ද මහින්ද ද :P:P?????
    කියන විදිහට වෙන කෙනෙක් එතන ඉඳල නෑනේ .......:rolleyes::rolleyes:
    යෝෂිත ගිහිල්ලා කෙල්ල එක්ක පම්පෝරි ගහන්න ඇති. කෙල්ලන්ට රහස් තියගෙන ඉන්න බෑනේ.
    බැසිල් සමහර විට කාට හරි කියන්න ඇති. ප්‍රෙසිඩන්ට් එක්ක සේවකයොත් ඉන්නවනේ,
     
    කාලකන්නි බල්ලා ෆේක් එකකින් එනවා ආන්ඩුවේ කුනු ජංගි හෝදන්න
    :frown:
    :lol: උඹ මට මොනවත් කියනවා නෙවේ... :lol: දන්නවානේ මට වචනයක් කිව්වොත්...:baffled::lol: දේශද්‍රොහී :frown:මහින්දට කඩේ යන :growl: නිල්බලකායේ බ්‍රෙන්වොෂ් පොරක් වෙයි :shocked::lol::lol: රොප් කියන්නේ වාසියට එන නිවුස් සේරම පිළිගන්න එකේක් දන්නවානේ ඉතිං මට කිසි මධ්‍යස්ථ බවක් නැහැ. වාසියට කොයි බොරුවත් ඇත්ත කියලා පිළිගන්න කියාලා තමා කියන්නේ :rofl: වචනයක් කියනවා නෙවෙයි ඕන්න ! මම අවතාර ඩිසේබල් කොරලා තියෙන්නේ මහත්තයාට ඉතිං මාව පේන්න බැහැනේ :lol: ඇත්ත කියපිය උඹ අර කිඹුලා නේද මගේ ෆේක් මාට්ටු කරපු බලු කිඹුල්ලු :lol:

    ඒක නෙවේ බං ඔබාමාගේ ගෑණී හිලරි අක්කට වෙඩිතියන්න ගිහිල්ලා ඔබාමට ඇහැක් ගහැහුවා කියලා ඒකිගේ මැෂින් ගන් එකෙන් තමා වැඩේ දෙන්න ගිහිං තියෙන්නේ ඔබාමා පැනලා බේරගෙන තියෙන්නේ :lol: ඉතාම විශ්වාසදායක ආරංචිමාර්ගයකින් තමා ආරංචි උනේ :lol::lol:

    දැං තොපි එකෙක් හරි මේකට මොනවා හරි කිව්වොත් උඹලා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණවල කොටස්කාරයෝ බව හැමෝටම පේනවා ඔබාමාගේ කුණු හෝදන්න එන්නෙපා මං කියන හැම එකටම ඔළුව වැනුවම ඇති :lol::lol:

    reputation_neg.gif
    යෝෂිත බැසිල්ව ඝාතනය... 07-21-2011 09:22 PM pala hukanno yanna

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ දැං මේකට මට -3ක් දුන්නා රෙප්. උඹ වගේ බූරුවෙක් ! මට උඹ හිතනවට වඩා රෙප් ගාණක් තියෙනවා :D හරකෝ ලේසියෙන් රතු කරන්න බැරිවෙයි :lol: උඹ වගේ නෙවේ ඒ නිසා ඔය රෙප් එක වෙන එකෙක්ට + එකක් විදිහට දීපං
     
    Last edited:

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    යෝෂිත ගිහිල්ලා කෙල්ල එක්ක පම්පෝරි ගහන්න ඇති. කෙල්ලන්ට රහස් තියගෙන ඉන්න බෑනේ.
    බැසිල් සමහර විට කාට හරි කියන්න ඇති. ප්‍රෙසිඩන්ට් එක්ක සේවකයොත් ඉන්නවනේ,
    :lol::lol::lol::lol:
     
    Last edited:
    palayan yakoo .. thoge wedeema mokak hari boruwak genalla meeke post karana eka thama..

    ඔන්න ඔන්න ඉතිං ආණ්ඩුවේ බ්‍රෙන්වොෂ් ටීම් එකට නම දාගන්න හදන්නේ :lol: මෙහෙමයි මචන් මම කියන හැම එකකටම ඔවු ඔවු ඔවු කියලා තමා කියන්න ඕනේ. නැත්තං මෙන්න මේ විදිහට ඔළුව වනපං :yes::yes::yes: :baffled::lol: දන්නවානේ නැත්තං :P කිසිම විචාරෙයක් නැතුව උඹේ මතය පැත්තකට දාලා මහින්දගේ තාත්තා ප්‍රභාකරන් කිව්වත් ඔළුව වනපං වෙන්න බැරි. පුළුවං. කිසිම දෙයක් ගැන හිතන්නෙපා. දේශප්‍රේමී වෙන්නේ අන්න එහෙමයි.... :lol: මට වචනයක් කියන්නෙපා..:baffled::rofl: