යෝෂිත බැසිල්ව ඝාතනය කිරිමට හදලා

reputation_neg.gif
යෝෂිත බැසිල්ව ඝාතනය... 07-21-2011 09:22 PM pala hukanno yanna

:lol:
 
මම ගොඩාක්ම වෙලාවට ඒ දවස්වල කරේ මාව රතුවුනාම ඕෆ්ලයින් ගිහින් මගේම ෆේක්වලින් ලොග්වෙලා මටම +රෙප් දාගෙන නිල් උන එක ඒ උනාට මගේ හෘද සාක්ෂිය දන්නවා නොවෑ මම කාගෙත් අපහාසෙට උපහාසෙට පත්උන එකෙක් කියලා නේද ලියෝ හික්ස් හැබැයි දැන් නම් හැදිලා -රෙප් දෙනකොට නරක වචන කියන්නැහැ නේද ලියෝ දැන් නම් ඉතිං මට ෆේක් නැහැ බෑන් වෙලානේ හික්ස්:lol:
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උන් ඔක්කොගෙම කාලෙ ඉවරවීගෙන තමයි කොහොමත් එන්නෙ. මුන්ට තව වැඩි කාලයක් නටන්න වෙන්නෑ:growl:
     
    @2011

    Member
    Jul 21, 2011
    5
    1
    0
    රෝප්;10691224 said:
    මම ගොඩාක්ම වෙලාවට ඒ දවස්වල කරේ මාව රතුවුනාම ඕෆ්ලයින් ගිහින් මගේම ෆේක්වලින් ලොග්වෙලා මටම +රෙප් දාගෙන නිල් උන එක ඒ උනාට මගේ හෘද සාක්ෂිය දන්නවා නොවෑ මම කාගෙත් අපහාසෙට උපහාසෙට පත්උන එකෙක් කියලා නේද ලියෝ හික්ස් හැබැයි දැන් නම් හැදිලා -රෙප් දෙනකොට නරක වචන කියන්නැහැ නේද ලියෝ දැන් නම් ඉතිං මට ෆේක් නැහැ බෑන් වෙලානේ හික්ස්:lol:
    අනේ බොල හිවලෝ
    උඹ ඉන්නෙත් ෆේක් එකකින් නේද? ඉස්සැල්ලම උඹ අර සයිලන්ට් සහන් කියන එකෙන් බේගල් කීවා. ඊට පස්සේ බෑන් යුසර් කියල හුට්තක් දාගෙන හිටියා. තව මාතර කිඹුලා කියන ෆේක් ෆයියක් .රෝප්
    මෙතනම 5ක් තියෙනවා.සුනිමල් වගේ එක එක වේෂ වලින් කඩේ යන තව බූරුවෙක්.
    අනිත් එවුන්ට කියන උඹ වගේ හිවලුන්ට ෆේක් 5ක් මෙතනම තියෙනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,763
    3,358

    ඇත්තම කියලා තියෙනවා..:lol::lol:
     
    අනේ බොල හිවලෝ
    උඹ ඉන්නෙත් ෆේක් එකකින් නේද? ඉස්සැල්ලම උඹ අර සයිලන්ට් සහන් කියන එකෙන් බේගල් කීවා. ඊට පස්සේ බෑන් යුසර් කියල හුට්තක් දාගෙන හිටියා. තව මාතර කිඹුලා කියන ෆේක් ෆයියක් .රෝප්
    මෙතනම 5ක් තියෙනවා.සුනිමල් වගේ එක එක වේෂ වලින් කඩේ යන තව බූරුවෙක්.
    අනිත් එවුන්ට කියන උඹ වගේ හිවලුන්ට ෆේක් 5ක් මෙතනම තියෙනවා.

    Edited
    මෙතන දාලා තිවුන ටික අයින් කරන එක හොදයි කියලා කීප දෙනෙක් කිව්වා ඒ කෙසේ වෙතත් තිබ්බ ඒවා උඹට පීඑම් කරලා ඇති තිබ්බ දේවල් එකෙන් බලාගනිං
     
    Last edited:
    • Like
    Reactions: nuwanga116

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane manda ban Rop ellenna welak hoyaganin ubatay matay dennatama. me yana widiyata wedi kal jeewath wenda hambawenne nha me lankawe