යෝෂිත රාජපක්ෂය,
එක්කෙනෙක් අනාගතයේ
බ්‍රිතාන්‍ය රජ කිරුල හිමි හැරී කුමාරයාය...
ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවල
ලෝකයේ දරුණුම අල්කයිඩා ත්‍රස්තයන්ගේ යුධ පෙරමුණු ඇතුලු
අවුරුදු 10 ක් සම්පුර්ණ කාලය( Full time Army Career)
ක්‍රියාන්විත මෙහෙයුම්වල යෙදුන අපට
ඔහු පට්ට අධිරාජය්‍ය වාදී කුමාරයකි..
අනෙකා යෝෂිත රාජපක්ෂය,
ජැක්සන්ගෙ හිටපු ශාඛ්‍යය වංශික මහින්ද රජුගෙ පුතාය....
විදේශ පුහුණු වීම් සදහා පමණක්
ජනතා මුදල් ලක්ෂ 300ක් වියදම් කර ඇත,
අවුරුදු හතරක් තුල විදේශ සංචාර 74 ක් සිදුකර ඇත...
එහෙත් කරපු කිසිම හමුදා ක්‍රියාන්විතයක් නැත...
වයස 25 කි..
එහෙත් ඔහුට ඔහුගෙ නොවන
කෝටි 350 ක් වටිනා ක්‍රීඩා රූපවාහිනී නාලිකාවක් ඔහුට ඇත..
එහෙත් යෝෂිත දැන් බරපතල දූෂණ වංචා වලට හිරේට ගිහින් ඇත...
හැරී තාමත් හමුදා මෙහෙයුම් වලට සහභාගී වේ..