යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.

    ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

    පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

    ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

    යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

    1. PT0195 9mm
    2. LPY 904 9mm
    3. RXR468 9mm
    4. 55451 9mm
    5. VX 679 9mm
    6. A 11966 pofsmg pk
    7. AHGS 683 9 mmGlock 48

    @2osama @netudara @monson @hirashgeff @dxx @P Starlin

    monawada ponnayo mewa
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Good. Keep on exposing these fuckers till they have no where to hide!

    1728138541633.jpg
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතුමන්ලට ආයුධයක් දෙන එකේ වරදක් නැ.. රට බේරගත්ත නායකයගේ පුතෙක්.. අපි පරම්පරා ගානක් ණයගැතී ඒ මිනිස්සුන්ට.. කුහක වෙන්න එපා බං
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එතුමන්ලට ආයුධයක් දෙන එකේ වරදක් නැ.. රට බේරගත්ත නායකයගේ පුතෙක්.. අපි පරම්පරා ගානක් ණයගැතී ඒ මිනිස්සුන්ට.. කුහක වෙන්න එපා බං

    අපි කෙල ටිකක් දෙන්නම්. තෝ පුක අරන් පලයන් කාල්ටන් පැත්තේ.

    ආ ලයිට් කපල තියෙන්නේ කිව්වා. ඉටි පන්දමක් අරන් පලයන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවලින් මොනවද කරල තියෙන්නේ? මිනී මෝරුන්ට වෙඩි තියලද @2osama
     
    • Dislike
    Reactions: hitter

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    රෝසිට වාහන 8ක් දුන්න එකේ මේවත් පත්තුවෙන්නේ නැති නිසා 7ක් දෙන්න ඇති. මේවත් මලකඩ කාලා කියයිද දන්නේ නැහැ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,050
    113
    රෝසිට වාහන 8ක් දුන්න එකේ මේවත් පත්තුවෙන්නේ නැති නිසා 7ක් දෙන්න ඇති. මේවත් මලකඩ කාලා කියයිද දන්නේ නැහැ
    rosiwanam hodata padala aththe
     
    • Haha
    Reactions: Wadakaru

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඔය පවුලෙ ඉන්න කාලමකණ්ණි මිනීමරුම ට්‍රැක්ම වේසිගෙපුතා තමා ඔය යෝෂිතයා. තාජුඩීන්ට කෙලියෙත් ඕකා තමා. ඌ කරපු එක හොද දේකට තියෙන්නෙ ප්‍රසිද්ධියෙ පාටි එකකදි ඉරාජයාට කන පැලෙන්න දෙකක් ගහපු එක විතරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.

    ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

    පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

    ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

    යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

    1. PT0195 9mm
    2. LPY 904 9mm
    3. RXR468 9mm
    4. 55451 9mm
    5. VX 679 9mm
    6. A 11966 pofsmg pk
    7. AHGS 683 9 mmGlock 48

    @2osama @netudara @monson @hirashgeff @dxx @P Starlin

    monawada ponnayo mewa
    ඉතින් මේකේ වැරැද්ද මොකක් ද?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.

    ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

    පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

    ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

    යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

    1. PT0195 9mm
    2. LPY 904 9mm
    3. RXR468 9mm
    4. 55451 9mm
    5. VX 679 9mm
    6. A 11966 pofsmg pk
    7. AHGS 683 9 mmGlock 48

    @2osama @netudara @monson @hirashgeff @dxx @P Starlin

    monawada ponnayo mewa

    ඕවයින්ම තමා ලසන්ත ට තියන්න ඇත්තෙ 🥺
     
    • Haha
    Reactions: SLK_sri

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඒහෙනං මේ වෙනකට යෝෂිතයව රිමාන්ඩ් කරල ඇති. මාලිමාවෙ නීතිය තදයිනෙ.

    ඕකට ඇප දෙන්න නරකයි
     
    • Haha
    Reactions: Soundwave