යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පිස්සු පුසා;14921081 said:
    තොපිට ඊරිසියයි නෙහ් ,:P:P:P
    උන්ට චන්දී දීල උඹල බස් වල දාඩිය පෙරාගෙන කොන්දොන්ගෙන් කුණු කතා අහ අහා , කට්ට කාගෙන වැඩට ගිහින් හම්බ කරන තුට්ටු දෙකෙන් ගෙවන බදු වලින් උන් ආතල් ගන්නකොට සතුටු වෙයල්ලා ඩෝ , :yes::yes::D
    තොපිට නැතත් තොපේ ළමයින්ට තිය හත්මුතු පරම්පරාවේ එකෙක්කුටවත් බැරි උනත් මොකෝ, :Pඋඹලගේ රජාගේ කොල්ලනේ, ;) උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ :P:lol::lol::lol::lol::lol:

    අනේ වාසනාවන් :P
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Ane manda ... Lokkonge pawule un sapa windinda one thama eka thama eda indan wune lokey kohe wunath... eth ratey janathawatath yahapath ratak athi karalai ehema wenda oney... wela thiyenne un withrak fun aran apita kela karana eka ne... :(
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    images
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි බදු ගෙවන්නේ, ලයිට් බිල් වැඩි කරන්නේ, බඩු බිල වැඩි කරන්නේ අපිට දුක දිලා උන්ට සැප ගන්න මිසක් රට හදන්න නෙමෙයි බොලව් . . .
     
    images


    "තව දින 2යි​!.... මගේ පු* පිරෙයි".. අනේ හුK නන්නානේ... මූ නිකම් ගොඩේ බයි ආදෙක් වගේ... මහරජාටම හොදයි... නදෝමකින්... :P:P:P:P

    අපි නම් දැන් ලයිට් නිවලා කුප්පි ලාම්පුවෙන් තමයි වැඩ රැට​... ඊලග මාසේ භූමිතෙල් මිලත් වැඩිකලාම​.. ඒකත් නිවලා දාලා කලාමැදිරියෙක් බෝතලයකට දාලා එල්ලනවා... එච්චරයි...:baffled::baffled:

    හැබයි ලබන පාරත් අපේ ලන්කාවේ මොට්ට හරක් ඡන්දේ දෙන්නේ මහරජාටමයි.. ඒක නිසැකයි!
    :yes::yes:
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    • කෲස් නැවක යන්න ඕන ලස්සන තායි,ජැපනිස්,රුසියන් වේස ගෑනු ටිකක් එක්ක.එතකොට තමයි මටනම් එන්ජෝයි කරන්න පුලුවන්. මේක පවුලත් එක්ක වන්දනාවේ යනවා වගේ.අපරාදේ සල්ලි.
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    කෲස් නැවක යන්න ඕන ලස්සන තායි,ජැපනිස්,රුසියන් වේස ගෑනු ටිකක් එක්ක.එතකොට තමයි මටනම් එන්ජෝයි කරන්න පුලුවන්. මේක පවුලත් එක්ක වන්දනාවේ යනවා වගේ.අපරාදේ සල්ලි.
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    කෲස් නැවක යන්න ඕන ලස්සන තායි,ජැපනිස්,රුසියන් වේස ගෑනු ටිකක් එක්ක.එතකොට තමයි මටනම් එන්ජෝයි කරන්න පුලුවන්. මේක පවුලත් එක්ක වන්දනාවේ යනවා වගේ.අපරාදේ සල්ලි.​
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    කෲස් නැවක යන්න ඕන ලස්සන තායි,ජැපනිස්,රුසියන් වේස ගෑනු ටිකක් එක්ක.එතකොට තමයි මටනම් එන්ජෝයි කරන්න පුලුවන්. මේක පවුලත් එක්ක වන්දනාවේ යනවා වගේ.අපරාදේ සල්ලි.​