ඔව කැරකෙනව බන් අද යොශිත, හෙට රාජිතගෙ පුතා, එහෙමත් නැත්තන් සිරිසේනගෙ පුතා උනත් වෙන්න පුලුවන්,
ඊමෙල් එකක් තිබ්බ කියලත් හිරේ වැටෙන එකේ කවුද දන්නෙ ලියුමක් එහෙම තිබිල කුඩුවට වැටුනොත් සිරාගෙ පුතා, රාජිතගෙ පුතාට නම් බාලවයස් කෙල්ලෙක් පැහැර ගැනිම දුශනය තියෙන්නෙ ඔයම මදැයි, එහෙම මතුයම් කාලයක් ආදාට මේ තෙර්ඩ් එක බම්ප් කරමු.වැරදි කලොත් කාටත් දඩුවම් දෙන්න ඕන එකේ දෙකක් නැ



රට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන්
ඊමෙල් එකක් තිබ්බ කියලත් හිරේ වැටෙන එකේ කවුද දන්නෙ ලියුමක් එහෙම තිබිල කුඩුවට වැටුනොත් සිරාගෙ පුතා, රාජිතගෙ පුතාට නම් බාලවයස් කෙල්ලෙක් පැහැර ගැනිම දුශනය තියෙන්නෙ ඔයම මදැයි, එහෙම මතුයම් කාලයක් ආදාට මේ තෙර්ඩ් එක බම්ප් කරමු.![]()
SadunGamage:19698612 said:හූ හූ ඇත්තට?එතකොට ඒ නීති හැදුවේ උබලගේ ගෙදරද?අනේ යකෝ..ලයිසන් නැතුව එළවලා හප්පලා මැරුවහම ඒක මිනීමැරුමක් නෙමෙයි..සියදිවිනසාගනීමක්![]()
Yako owa issara idanma thiena neethie weradi. Mama kiyapu kathawath meeta 2 years withara kalin wechcha ekak!
Mamath kiyanne accident karala minihek meruwoth mini merum chodana yatathe nadu ahala dedi daduwan denna ona kiyana eka thamai
ඔවු හරියට අර දහම් සිරිසේන වගේ....

ඒවටත් කෑ ගහනවා තමයි ලඟදිම. පොනිල් නෙමෙයි සුනිල් ආවත් ලංකාව වලේ වැටෙන ගූ ගිවිසුම් ගහන්න බෑ අපි ඉන්නකන්. (ගූ ගිවිසුම් විතරයි හරිය)

හොදට රිදොගෙන නාමල් කියුව දැක්කද දැන් නිවුස් වලට යහපාලන ආණ්ඩුව කරවන අයටත් ලමයි ඉන්නව කියල මතක් කරගන්ඩ ඔනෙ කියල. අනිව සිරාගෙ පුතාටයි රජිතගෙ පුතාටයි පැකට් වෙනව මේ කරුමෙම, ආයෙ දෙයක් නැ එදාට උබල කෑගනව එහෙම නෙමේ.Tho gihin nadu gahapan ehenam.



හොදට රිදොගෙන නාමල් කියුව දැක්කද දැන් නිවුස් වලට යහපාලන ආණ්ඩුව කරවන අයටත් ලමයි ඉන්නව කියල මතක් කරගන්ඩ ඔනෙ කියල. අනිව සිරාගෙ පුතාටයි රජිතගෙ පුතාටයි පැකට් වෙනව මේ කරුමෙම, ආයෙ දෙයක් නැ එදාට උබල කෑගනව එහෙම නෙමේ.![]()


ඇයි උබ මහ ඒජන්ත උන්නාන්සෙද ? අනේ නිකන් වැඩක් බලන් පලයන් රිලවො යන්න.![]()


අනේ අපි නොදන්න උගේ යුද්දේ කිරිල්ල මචන් පොල් බුරුවන්ට කඩේ යන්න එපාරට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන්
නැ පරන ගොනා මහින්ද විකුනල ඉන්නෙ, තමන්ගෙ පුතාව හිර කරපු කෙනෙක් එක්ක මොන තාත්ත කෙනෙක්වත් එකතු වෙන්නෙ නැ ඒක ස්තිරයි,ඔන්න බලපන් කවදාහරි ආයෙත් ආණ්ඩු පෙරලන්නේ රාජිතයා මහින්දත් එක්ක සෙට් වෙලා...![]()
නැ පරන ගොනා මහින්ද විකුනල ඉන්නෙ, තමන්ගෙ පුතාව හිර කරපු කෙනෙක් එක්ක මොන තාත්ත කෙනෙක්වත් එකතු වෙන්නෙ නැ ඒක ස්තිරයි,

අපේ ඡන්දෙන් පත්වෙලා දළඳා මාළිගාව වටේ රේස් යනකොටයි මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම තුට්ටුවකට වත් ගනන් නොගෙන ඉන්නකොටයි දළඳා පෙරහැරේ කැරොල් බස්සලා බෞද්ධයට අරිද්දි මල පනින්නේ නැද්ද බන්. කොල්ලො පිස්සු කෙලිනවැයි කියමුකෝ. මහ එකාට බැරිද ඒවා පාලනය කරන්න. ශාසනේට ගරු කරන්න බැරි මෙහෙම නායකයෝ රටට තවත් ඕනේද
සිoහල භාෂාවෙ උපමාවක් කියුවෙ,ඒ කියන්නෙ මහින්ද ගොනෙක් වෙලත් කාලයක් හිටියා එහෙනම්

HallowMan:19698892 said:නැ පරන ගොනා මහින්ද විකුනල ඉන්නෙ, තමන්ගෙ පුතාව හිර කරපු කෙනෙක් එක්ක මොන තාත්ත කෙනෙක්වත් එකතු වෙන්නෙ නැ ඒක ස්තිරයි,ඒ කියන්නෙ මහින්ද ගොනෙක් වෙලත් කාලයක් හිටියා එහෙනම්
