ඔක්කොම ලස්සනයි (මං කිව්වෙ නිසදැස් තුනම ලස්සනයි)
ශෝ(ර්)ට් ඇන්(ඩ්) ස්වීට් වගේ![]()
එහෙම යන්න නොදී අල්‍ලලා හිර කරගන්න පුළුවන්නම් අපට වැරදුනු තැන් කොච්‍චර තේරුම් අරගෙන හදාගන්න තිබුනද???
ලස්‍සන කෙටි නිර්‍මනයක්....දිගටම ලියන්න...

