රංගජීව මිනිමරුවා යලි සේවයේ!

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    පහුගිය අවුරුදු කීපය ඇතුලත පාතාලය නැවත සක්‍රිය උනා අපි හැමෝම දැක්කා.කිසිම වරදක් නැති පාරේ ගිහිපු මිනිස්සුන්ට හිටං වෙඩි තිබ්බා උන්.ඒ වගේ මිනිස්සු ගැන වචනයක් කතා නොකරපු, පාතාල ක්‍රියාකාරකම් ගැන වචනයක් නොකියපු පොනිල්ගේ ගල් කොල්ලෝ ටික නාහෙන් අඩනවා කුඩු කාරයෝ මරනවා කියලා, හිරේ උන්නු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා...කුඩු කාරයෝ නිසා ගෙයක්දොරක් වහලා ගමනක් යන්න නෑ ගෙට පැනලා හොරකම් කරනවා...ඒ නිසා කුඩු කාරයෝ මැරුවට අවුලක් නෑ....කුඩු ගෙන්නන එකා කුඩු ගෙන්නුවට කුඩු ගහන උන් නැතිවෙනවානම් කුඩු ගෙන්වන එකා ඒක නවත්වයි නේ...රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.හිරේ ඉන්න දුමින්ද කුඩු ගෙන එක ගැන කියවනවා .....
    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර

    රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.--

    අඩෝ රවියා කුඩු ඩිල් කරනවා කියලා මම දැනන් හිටියේ නෑ... ඕකා අමු හොරා කියලනම් දන්නවා.. ඕකා දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉදලා හොරා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    කුඩු ලංස රෙද්ද අස්සේ දාගෙන අනික් කුද්දන්ට ඇඟිල්ල දික් කොරනව

    අපිට නං මහින්දයත් කැරියා රනිලත් කැරියා ගොට්ටත් කැරියා

    වහල්ලුන්ට නං රිදෙයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    225ම කැරියෝ...:yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.--

    අඩෝ රවියා කුඩු ඩිල් කරනවා කියලා මම දැනන් හිටියේ නෑ... ඕකා අමු හොරා කියලනම් දන්නවා.. ඕකා දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉදලා හොරා..

    ඒකනෙ බං
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Diamond worth billions stolen

    [FONT=Verdana, Geneva, sans-serif]Published : 9:08 am November 23, 2018 | No comments so far | | (0) reads | [/FONT] By Bimal Shyaman Jayasinghe
    A gang dressed in police uniform had stolen a 750 carat diamond brought down from South Africa valued at more than 7 billion rupees along with several other gem stones in the possession of a gem merchant in Maharagama.
    One of the thieves had been arrested in Watareka, the Mirihana Special Organised Crimes Operations (SOCO) unit. A police officer attached to the unit said that the robbery had been the work of Makandure Madush who is in hiding in Dubai.

    Sources revealed that photos and Videos of the stolen Diamond and the Gem stones were recorded in the Mobile Phone of the suspect who was arrested.

    A licensed gem merchant from Araliyapura in Maharagama had been on the look out for a buyer for this diamond for the past two years, and on the first of this month an Austrian National, after obtaining the services of a tout, visited him and wanted to buy the precious stone he was selling. He had brought with him a small machine to help him verify the authenticity of the stone but had stated that he would call again in four days. The robbery took place on the day the Austrian National visited the house again to purchase the stone.

    While the buyer and the others were discussing the price for the stone, a gang dressed in clothes similar to police uniforms had arrived on the scene and accusing the group of peddling drugs in the area got them to kneel on the ground. The gang had then handcuffed the foreigner and taken away the diamond and the other gem stones after locking those present including the owner of the precious stones in a room in the house. They then took away the foreigner who they released once they got to the Maharagama town.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පහුගිය අවුරුදු කීපය ඇතුලත පාතාලය නැවත සක්‍රිය උනා අපි හැමෝම දැක්කා.කිසිම වරදක් නැති පාරේ ගිහිපු මිනිස්සුන්ට හිටං වෙඩි තිබ්බා උන්.ඒ වගේ මිනිස්සු ගැන වචනයක් කතා නොකරපු, පාතාල ක්‍රියාකාරකම් ගැන වචනයක් නොකියපු පොනිල්ගේ ගල් කොල්ලෝ ටික නාහෙන් අඩනවා කුඩු කාරයෝ මරනවා කියලා, හිරේ උන්නු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා...කුඩු කාරයෝ නිසා ගෙයක්දොරක් වහලා ගමනක් යන්න නෑ ගෙට පැනලා හොරකම් කරනවා...ඒ නිසා කුඩු කාරයෝ මැරුවට අවුලක් නෑ....කුඩු ගෙන්නන එකා කුඩු ගෙන්නුවට කුඩු ගහන උන් නැතිවෙනවානම් කුඩු ගෙන්වන එකා ඒක නවත්වයි නේ...රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.හිරේ ඉන්න දුමින්ද කුඩු ගෙන එක ගැන කියවනවා .....

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    46515973-1509041462532934-4366629997859831808-n.jpg
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකුම හතුරා රංගජීව. සල්ලි කොට් ගණන් දුන්නත් උගෙන් බේරෙන්න බෑ. අවංකව රස්සාව කරන මොකෙකුටවත් නැමෙන්නැති හොද නිලධාරියෙක්. රංගජීවගේ වැටලීමක් වැරදීමේ ප්‍රතිහතය 1%කුලු. පොලිස්පති වත් උගෙ වැටපීම් වලිට අත දාන්නේ නෑ. උගෙන් බේරුන එකම එකා දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අහු වුනේ නැත්තේ උන් ඉතා සුක්ෂමව ජාවාරම කරන නිසා. සාමාන්‍ය මිනිහට උ මිනිමරුවෙක් වුනාට රංගජීව මිනී මැරුවේ මුලු සාමාජයේම යහපත වෙනුවෙන්.
     
    • Like
    Reactions: shadow1

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකුම හතුරා රංගජීව. සල්ලි කොට් ගණන් දුන්නත් උගෙන් බේරෙන්න බෑ. අවංකව රස්සාව කරන මොකෙකුටවත් නැමෙන්නැති හොද නිලධාරියෙක්. රංගජීවගේ වැටලීමක් වැරදීමේ ප්‍රතිහතය 1%කුලු. පොලිස්පති වත් උගෙ වැටපීම් වලිට අත දාන්නේ නෑ. උගෙන් බේරුන එකම එකා දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අහු වුනේ නැත්තේ උන් ඉතා සුක්ෂමව ජාවාරම කරන නිසා. සාමාන්‍ය මිනිහට උ මිනිමරුවෙක් වුනාට රංගජීව මිනී මැරුවේ මුලු සාමාජයේම යහපත වෙනුවෙන්.

    200℅ TRUE
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    :shocked::love::love:
    :cool::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකුම හතුරා රංගජීව. සල්ලි කොට් ගණන් දුන්නත් උගෙන් බේරෙන්න බෑ. අවංකව රස්සාව කරන මොකෙකුටවත් නැමෙන්නැති හොද නිලධාරියෙක්. රංගජීවගේ වැටලීමක් වැරදීමේ ප්‍රතිහතය 1%කුලු. පොලිස්පති වත් උගෙ වැටපීම් වලිට අත දාන්නේ නෑ. උගෙන් බේරුන එකම එකා දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අහු වුනේ නැත්තේ උන් ඉතා සුක්ෂමව ජාවාරම කරන නිසා. සාමාන්‍ය මිනිහට උ මිනිමරුවෙක් වුනාට රංගජීව මිනී මැරුවේ මුලු සාමාජයේම යහපත වෙනුවෙන්.

    නාකොටික් එකේ වැඩ කරන රංගජීව වැලිකඩ ගියේ ඇයි? ඔහුට ඒ අවසරය ලබාදුන් ඉහල නිලධාරියා කවුද? වැලිකඩ රැඳවියන් අතරින් කිහිපදෙනෙක් තෝරාගෙන මැදිරිවලින් පිටතට ගත්තේ රට වෙනුවෙන්ද ගෝටාභය ගේ දුමින්දගේ දේශපාලන ඉදිරිගමනට හිසරදයක් විය හැකි අයට වැඩේ දෙන්නද.
    ගොන්නු ගොඩාක් ඉන්නවා, හැබැයි ලංකාවේ ඔක්කොම ගොන්නු නෙවෙයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නාකොටික් එකේ වැඩ කරන රංගජීව වැලිකඩ ගියේ ඇයි? ඔහුට ඒ අවසරය ලබාදුන් ඉහල නිලධාරියා කවුද? වැලිකඩ රැඳවියන් අතරින් කිහිපදෙනෙක් තෝරාගෙන මැදිරිවලින් පිටතට ගත්තේ රට වෙනුවෙන්ද ගෝටාභය ගේ දුමින්දගේ දේශපාලන ඉදිරිගමනට හිසරදයක් විය හැකි අයට වැඩේ දෙන්නද.
    ගොන්නු ගොඩාක් ඉන්නවා, හැබැයි ලංකාවේ ඔක්කොම ගොන්නු නෙවෙයි.
    :eek::confused::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකුම හතුරා රංගජීව. සල්ලි කොට් ගණන් දුන්නත් උගෙන් බේරෙන්න බෑ. අවංකව රස්සාව කරන මොකෙකුටවත් නැමෙන්නැති හොද නිලධාරියෙක්. රංගජීවගේ වැටලීමක් වැරදීමේ ප්‍රතිහතය 1%කුලු. පොලිස්පති වත් උගෙ වැටපීම් වලිට අත දාන්නේ නෑ. උගෙන් බේරුන එකම එකා දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අහු වුනේ නැත්තේ උන් ඉතා සුක්ෂමව ජාවාරම කරන නිසා. සාමාන්‍ය මිනිහට උ මිනිමරුවෙක් වුනාට රංගජීව මිනී මැරුවේ මුලු සාමාජයේම යහපත වෙනුවෙන්.

    +kudu lansa & few others
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නාකොටික් එකේ වැඩ කරන රංගජීව වැලිකඩ ගියේ ඇයි? ඔහුට ඒ අවසරය ලබාදුන් ඉහල නිලධාරියා කවුද? වැලිකඩ රැඳවියන් අතරින් කිහිපදෙනෙක් තෝරාගෙන මැදිරිවලින් පිටතට ගත්තේ රට වෙනුවෙන්ද ගෝටාභය ගේ දුමින්දගේ දේශපාලන ඉදිරිගමනට හිසරදයක් විය හැකි අයට වැඩේ දෙන්නද.
    ගොන්නු ගොඩාක් ඉන්නවා, හැබැයි ලංකාවේ ඔක්කොම ගොන්නු නෙවෙයි.

    Dumi wa ehema kudu walata allanna bari uneth mu nisa. kawda ban e? arjun mahendran wage ekek