20:10 ඉදන් බලපං. ඊයා බං. මාධ්‍යවේදියෙකුට ඔච්චර පල්ලෙහාට වැටෙන්න පුළුවන්ද. අරූ මොකෙක් උනත් ඌ මලා. අනෙක ඌ මොනා උනත් එළියෙ හිටියේ. ඌ පැනලා හිටපු එකෙක් නෙමේනේ. මහජන චන්දෙන් ආපු සභාපති.. බලපං මූ කතා කරන කැත.