රංගන සියතෙ මාලිමා අසූචි බුදින අවස්ථාවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    20:10 ඉදන් බලපං. ඊයා බං. මාධ්‍යවේදියෙකුට ඔච්චර පල්ලෙහාට වැටෙන්න පුළුවන්ද. අරූ මොකෙක් උනත් ඌ මලා. අනෙක ඌ මොනා උනත් එළියෙ හිටියේ. ඌ පැනලා හිටපු එකෙක් නෙමේනේ. මහජන චන්දෙන් ආපු සභාපති.. බලපං මූ කතා කරන කැත.
     
    • Like
    Reactions: Phone Hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113

    20:10 ඉදන් බලපං. ඊයා බං. මාධ්‍යවේදියෙකුට ඔච්චර පල්ලෙහාට වැටෙන්න පුළුවන්ද. අරූ මොකෙක් උනත් ඌ මලා. අනෙක ඌ මොනා උනත් එළියෙ හිටියේ. ඌ පැනලා හිටපු එකෙක් නෙමේනේ. මහජන චන්දෙන් ආපු සභාපති.. බලපං මූ කතා කරන කැත.

    මහජන චන්දෙන් අවාට ඔය ටකරන් තහඩු බෙදල ටොයිලට් බෙදලා ආපු එවුන් නෙ බන්. උඹ හිතන්නෙ නැද්ද පාතාලෙ එවුන් මාරගෙන මැරන එක අහින්සක මිනිසුන්ට හොන්දයි කියලා?