රංගන හේරත් නොපටුබස උත්සහය

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ.

    මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner :dull:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner :dull:
    සික්කුගේ හින්ද ගන්න බෑ කිව්වෙ?