රංගන හේරත් නොපටුබස උත්සහය https://www.youtube.com/watch?v=w06J5fPBSGw
C channa11 Junior member Jul 5, 2015 115 5 18 Rathnapura Mar 3, 2016 #1 රංගන හේරත් නොපටුබස උත්සහය https://www.youtube.com/watch?v=w06J5fPBSGw
Saruman Active member Jun 16, 2015 444 94 28 Isengard Mar 3, 2016 #3 මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ.
මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ.
Sub Zer0 Well-known member Aug 11, 2015 6,570 2,394 113 Mar 3, 2016 #4 Saruman said: මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ. Click to expand... මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner
Saruman said: මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ. Click to expand... මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner
Saruman Active member Jun 16, 2015 444 94 28 Isengard Mar 3, 2016 #5 Sub Zer0 said: මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner Click to expand... සික්කුගේ හින්ද ගන්න බෑ කිව්වෙ?
Sub Zer0 said: මන් අදුරන අයිය කෙනෙකුත් ඉන්නව සික්කුගේ හින්ද team එකට එන්න බැරිව. All rounder. leg spinner Click to expand... සික්කුගේ හින්ද ගන්න බෑ කිව්වෙ?
ddilshantha Junior member May 1, 2010 633 12 18 Mar 3, 2016 #6 ,, ,,angana giya data test iwarai.minihata dan gahana amarui,,wayasa hari dan