'විරුවන් සදා නොමියෙනු ඈත,,,ඔවුන් අමරනිය වනු ඈත'..ර0ගන ඔබට දිර්ගායුශ ලෑබෙවා කියා පතනවා,,ශ්රි ලා0කිකයෙකු ලෙස කරන්න පුලුවන් උතුන්ම ආශිර්වාදය එයයි,,ඔබ ගෑන මෙවන් බොරු ප්රචාරය ගෙන ආ පුද්ගලයින් සදා සුගතියෙ නොව දුගතියෙහිම උපදෙවා කියා පතනවා,,ර0ගන ඔබ ලක් මවට ජාතික වස්තුවක්,,මෙ වගෙ කතා වලින් සෑලෙන්න එපා...දවසින් දවස ඔබට හා රටට ජය..!