රංගන හේරත් මැරිලලු...!!! cnt beleve

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    'විරුවන් සදා නොමියෙනු ඈත,,,ඔවුන් අමරනිය වනු ඈත'..ර0ගන ඔබට දිර්ගායුශ ලෑබෙවා කියා පතනවා,,ශ්‍රි ලා0කිකයෙකු ලෙස කරන්න පුලුවන් උතුන්ම ආශිර්වාදය එයයි,,ඔබ ගෑන මෙවන් බොරු ප්‍රචාරය ගෙන ආ පුද්ගලයින් සදා සුගතියෙ නොව දුගතියෙහිම උපදෙවා කියා පතනවා,,ර0ගන ඔබ ලක් මවට ජාතික වස්තුවක්,,මෙ වගෙ කතා වලින් සෑලෙන්න එපා...දවසින් දවස ඔබට හා රටට ජය..!