රංජන්ගෙන්_සැර_කතාවක් රංජන්ගෙන් අධිකරණය මාතෘකාව යටතේපාර්ලිමේන්තුව දෙවනත් වෙන කතාවක් yCQN1oAF6WA
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Mar 24, 2018 #1 රංජන්ගෙන්_සැර_කතාවක් රංජන්ගෙන් අධිකරණය මාතෘකාව යටතේපාර්ලිමේන්තුව දෙවනත් වෙන කතාවක්
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Mar 24, 2018 #2 Identity said: රංජන්ගෙන් අධිකරණය මාතෘකාව යටතේපාර්ලිමේන්තුව දෙවනත් වෙන කතාවක් Click to expand... බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා.
Identity said: රංජන්ගෙන් අධිකරණය මාතෘකාව යටතේපාර්ලිමේන්තුව දෙවනත් වෙන කතාවක් Click to expand... බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා.
A AirMate Banned Mar 19, 2018 354 34 28 Mar 24, 2018 #3 Rasthiyadu padanama said: බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා. View attachment 71630 Click to expand... Reactions: Rasthiyadu padanama
Rasthiyadu padanama said: බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා. View attachment 71630 Click to expand...
deanXX Well-known member Oct 15, 2013 21,540 16,331 113 Mar 24, 2018 #4 Rasthiyadu padanama said: බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා. View attachment 71630 Click to expand...
Rasthiyadu padanama said: බලයට එන්න කලිනුත් සැරට කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා. View attachment 71630 Click to expand...
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Mar 24, 2018 #5 AirMate said: Click to expand... deanXX said: Click to expand...
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Mar 24, 2018 #6 Bitter Truth said: රන්ජන් කියන්නේ අට වත් පාස් නැති නළු බට්ටෙක්.නළුකම නිසා චන්ද අරන් පාලිමන්ට් ගිය තවත් එක නූගතෙක්.පිචර් පිස්සුව ඔලුවට ගහපු නිසා ඉගෙනීම පැත්තක තියලා ගෙදරට හොරෙන් ෆිල්ම් හෝල් වල කාලේ කෑවා.ජීවන්,විජයගේ නෑ කම නිසා රගපෑම ගැන මෙලෝ දැනුමක් නැතිවත් නළුවෙක් වෙන්න පුළුවන් උනා..වන්ෂොට්,රන්ජා වගේ ෆිල්ම්ස් හදලා මිනිහා ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා මිනිහා මහලොකු වීරයෙක්,අසාධාරණයට විරුද්ධව සටන් කරන කෙනෙක් කියන එක.ඒ උනාට මිනිහා ඇමති කෙනෙක් වෙලා ඉන්න UNP පක්ෂේ බලයට ඇවිත් මාස තුනෙන් ලංකාවේ ලොකුම හොරකම වන මහබැංකු හොරකම කරා.මිනිහා ඔය තරම් සාධාරණය ගැන කතා කරනවානම්,වංචා,දූෂණ, හොරකම් හෙලා දකිනවානම්, ඒ සිද්ධිය වෙලා මාසෙකට පස්සෙවත් ඇමති පට්ටම බල්ලට දාලා ස්වාධීන ව ඉන්න තිබ්බ..ඒත් එහෙම කරේ නැහැනේ.ඒ කියන්නේ මිනිහත් බොරුවට බැන බැන ඒ පක්ෂෙටම වෙලා කාඩ්බෝර්ඩ් වීරයෙක් වගේ බොරුවට ලොරි ටෝක්ස් දෙනවා.මොකද ඔය ඔක්කොටම වඩා මිනිහට පක්ෂේ ලොකුයි..ඉතින් තව මොන කථාද.ඔය කවුරුත් 100% perfect නැහැ.එක උදාහණයක් මේහ්හ්.. *-rep කපපු ඵකාට කියන්නේ පුළුවන්නම් රන්ජන් O/L කරා කියලා proof පෙන්නන්න කියපන්...මම මේ කොමන්ට් ඵකේ උෟට නූගතෙක් කියපු ඵකට උගෙන් සමාව ගන්නවා ඵහෙම පෙන්නුවොත්.. Click to expand...
Bitter Truth said: රන්ජන් කියන්නේ අට වත් පාස් නැති නළු බට්ටෙක්.නළුකම නිසා චන්ද අරන් පාලිමන්ට් ගිය තවත් එක නූගතෙක්.පිචර් පිස්සුව ඔලුවට ගහපු නිසා ඉගෙනීම පැත්තක තියලා ගෙදරට හොරෙන් ෆිල්ම් හෝල් වල කාලේ කෑවා.ජීවන්,විජයගේ නෑ කම නිසා රගපෑම ගැන මෙලෝ දැනුමක් නැතිවත් නළුවෙක් වෙන්න පුළුවන් උනා..වන්ෂොට්,රන්ජා වගේ ෆිල්ම්ස් හදලා මිනිහා ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා මිනිහා මහලොකු වීරයෙක්,අසාධාරණයට විරුද්ධව සටන් කරන කෙනෙක් කියන එක.ඒ උනාට මිනිහා ඇමති කෙනෙක් වෙලා ඉන්න UNP පක්ෂේ බලයට ඇවිත් මාස තුනෙන් ලංකාවේ ලොකුම හොරකම වන මහබැංකු හොරකම කරා.මිනිහා ඔය තරම් සාධාරණය ගැන කතා කරනවානම්,වංචා,දූෂණ, හොරකම් හෙලා දකිනවානම්, ඒ සිද්ධිය වෙලා මාසෙකට පස්සෙවත් ඇමති පට්ටම බල්ලට දාලා ස්වාධීන ව ඉන්න තිබ්බ..ඒත් එහෙම කරේ නැහැනේ.ඒ කියන්නේ මිනිහත් බොරුවට බැන බැන ඒ පක්ෂෙටම වෙලා කාඩ්බෝර්ඩ් වීරයෙක් වගේ බොරුවට ලොරි ටෝක්ස් දෙනවා.මොකද ඔය ඔක්කොටම වඩා මිනිහට පක්ෂේ ලොකුයි..ඉතින් තව මොන කථාද.ඔය කවුරුත් 100% perfect නැහැ.එක උදාහණයක් මේහ්හ්.. *-rep කපපු ඵකාට කියන්නේ පුළුවන්නම් රන්ජන් O/L කරා කියලා proof පෙන්නන්න කියපන්...මම මේ කොමන්ට් ඵකේ උෟට නූගතෙක් කියපු ඵකට උගෙන් සමාව ගන්නවා ඵහෙම පෙන්නුවොත්.. Click to expand...