මචන් මට AI use කරලා සිංහල leaflets වගයක් හදන්න ඕනේ
උදා: ලංකාවේ දේශගුණික කලාප
මේවගේ මාතෘකාව සිංහලෙන් දුන්නම details සිංහලෙන් එනවනේ එක attractive picture එකක් කරලා ගන්න ඕනේ නමුත් අවුල එන්නේ සිංහල ගොඩක් grammer වැරදි දැනට gemini pro use කරන්නේ . හොදම සිංහල image gen තියෙන්නේ මොන AI එකෙන්ද මචන්