රංජන්ගෙ කතාවෙ අමුතු තැනක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    රංජන්ගෙ සාකච්ඡාවෙ මේ කොටසින් වෙනමම හැංගුන කතාවක් කියවෙනව වගේ දැනෙනව.

    37:25 ඉදල 41:22 වෙනකල් බලන්න.

    මෙතන වෙනමම සිද්ධියක් මටනම් තේරුනේ. රංජන් මහ රෑ sex සීන් එකක ඉන්දෙද්දි ඒක ජේලර්ලට මාට්ටු වෙලා වගේ හිතෙන්නෙ නැද්ද 🤔

    එක්කො පොරට අතවර කරල.. පව්..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රංජන්ගෙ සාකච්ඡාවෙ මේ කොටසින් වෙනමම හැංගුන කතාවක් කියවෙනව වගේ දැනෙනව.

    37:25 ඉදල 41:22 වෙනකල් බලන්න.

    මෙතන වෙනමම සිද්ධියක් මටනම් තේරුනේ. රංජන් මහ රෑ sex සීන් එකක ඉන්දෙද්දි ඒක ජේලර්ලට මාට්ටු වෙලා වගේ හිතෙන්නෙ නැද්ද 🤔

    එක්කො පොරට අතවර කරල.. පව්..

    එහෙම මගුලක් නෑ, ඌ වල්ල පෙන්නල අරුන්ට
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මුගෙ කොන්ඩෙ ඇත්ත වගේම තියෙනවනෙ.

    මේ වගේ බලය තියෙන මිනිස්සු ගියාමත් ඔහොමනන් අපි ගියොත් අපා දුක් විදින්න වෙන්නෙ
    ------ Post added on Sep 13, 2022 at 12:14 AM
     
    • Like
    Reactions: navinnuwan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    අපෝ ඕකා එහෙම එකා කාලයක් ගාල්ලෙ ටවුන් එකෙ ශූට් එකක් කරද්ද්හි මිනිස්සු වටවෙලා බලන් ඉද්දි මිනිස්සු අයින් කරගන්න බැරි තැන් වලදි මූ සරම උස්සන් එනවලු ගෑනු ඉද්දිත් ඉස්සරහට. මිනිස්සු දුවනව කියන්නෙ එතකොට. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: chinmak

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    🤣