රංජන්ට මෙව්වත් පුළුවන්ද..?
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Jun 23, 2016 #1 රංජන්ට මෙව්වත් පුළුවන්ද..?
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jun 24, 2016 #2 හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!! ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ. ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ. 88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!! ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ. ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ. 88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
KDH Well-known member Jul 4, 2014 18,466 8,643 113 රූකඩ රාජ්ජේ Jun 24, 2016 #3 දැන් කිරිකල හතක් නාලා ඇවිත් තියෙන්නේ.
neyohk Well-known member Oct 31, 2015 16,278 17,264 113 Jun 25, 2016 #4 මට පේන්න බැරි පකයෙක් තමා..උෟ 100% හොඳ මිනිහා වගේ තමා හැසිරෙන්නේ..ෆේස්බුක් වීරයා..
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jun 25, 2016 #5 රන්ජා මොන පණුවෙක්ද බං..අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ..
රන්ජා මොන පණුවෙක්ද බං..අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ..
laka007 Well-known member Oct 18, 2008 7,542 5,767 113 Jun 25, 2016 #6 වෑඩක් නෑහෑ. මන්ත්‍රීලා ඈමතිලා හෑමදාම සෑක කාරයො විතරයී. කවුරු අවත් ඔප්පු වෙන්නේ නෑහෑ කොයීකත් එකයී..
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Jun 25, 2016 #7 හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!! ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ. ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ. 88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!! ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ. ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ. 88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Jun 25, 2016 #8 Rasthiyadu padanama said: රන්ජා මොන පණුවෙක්ද බං..අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ.. Click to expand... ඕකා ගෙදර ඉන්නේ ටී.වී. ඉන්ටෙර්වීව් වලට විතරයි නැත්තං හොටෙල් වල
Rasthiyadu padanama said: රන්ජා මොන පණුවෙක්ද බං..අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ.. Click to expand... ඕකා ගෙදර ඉන්නේ ටී.වී. ඉන්ටෙර්වීව් වලට විතරයි නැත්තං හොටෙල් වල