රංජන්ට මෙව්වත් පුළුවන්ද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රංජන්ට මෙව්වත් පුළුවන්ද..?

    zQnoSEd.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!!
    ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ.
    ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ.
    88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    මට පේන්න බැරි පකයෙක් තමා..උෟ 100% හොඳ මිනිහා වගේ තමා හැසිරෙන්නේ..ෆේස්බුක් වීරයා..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජා මොන පණුවෙක්ද බං.:rofl:.අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ..:lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    වෑඩක් නෑහෑ. මන්ත්‍රීලා ඈමතිලා හෑමදාම සෑක කාරයො විතරයී.
    කවුරු අවත් ඔප්පු වෙන්නේ නෑහෑ :angry::angry::angry:
    කොයීකත් එකයී..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හිකනලුවා දේශපාලනේට එකකොට හෝදලනේ ගෙනාවේ!!
    ඒ නිසා පරණ ඒවා අදාල නෑ මයෙ හිතේ.
    ඔහෝම හොයන්න ගියොත් යුඑන්පී මහ එකාගෙ ඉදලා මේ වෙනකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්න ඕනේ.
    88-89 කියලා මේ රටේ කාලයක් තිබුණානේ!!
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රන්ජා මොන පණුවෙක්ද බං.:rofl:.අන්න පාලිත තෙවප්පෙරුම වගේ උන් නම් සමාජේ බැහැලා වැඩ කරන උන්.නියම ජනතා නායකයෝ.රන්ජා කියන්නේ දේශපාලනයේත් නළු බට්ටෙක් විතරයි.හැම එකාටම හොරා හොරා කිය කිය attention ගන්න හදනවා..ඕකා දැන් ඔය තනිකඩ නිසා බොරුවට රැගුවට බැදලා ළමයි එහෙම හිටියනම් ඕකත් කරන්නේ අනිත් උන් කරන වැඩම තමා..තනිකඩ එකෙක්ට ඔය දැන් ඌ ඉන්න ගේත් ලොකු වැඩියි මම නම් කියන්නේ..:lol::lol:

    ඕකා ගෙදර ඉන්නේ ටී.වී. ඉන්ටෙර්වීව් වලට විතරයි නැත්තං හොටෙල් වල