රංජන් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රංජන් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු

    රංජාව ඇරෙස්ට් කරලා බලු වැඩක් මේ ආන්ඩුව කරේ.කෙනෙක්ගේ පෞද්ගලික රෙකෝඩින් අරගෙන ගිය එකත් අන්ත බලු වැඩක්.ඒකෙන් හුගක් නලු නිලියො විතරක් නෙවෙයි හුගක් අය අනාත උනා. රජයක් වශයෙන් කල යුතුව තියෙන්නේ දැන්වත් මේ රංජන්ගේ සියලුම හඬ පට විනාශ කරලා මේ ප්‍රශ්නය මෙතනින් අමතක කරලා දාන එක.නැත්නම් මේවා තව එලියට ගියොත් ප්‍රශ්නය ඔඩු දුවලා මුලු දේශපාලන පද්ධතියම ගඳ ගහන්න පටන් ගන්නවා අධිකරනයත් එක්කම.අධිකරනයටත් මේක ලීක් කරලා ලොකු අවමානයක් උනා.ඒ වගේම නලු නිලියන්ටත් දැන් පවුල් සහ සමාජ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා.ඒකෙන් කලා ක්ශේත්‍රයට ලොකු හානියක් මේ ආන්ඩුව දැනටමත් ඇති කරලා.ඒක නිසා මේ හ්හ්හ්හ්හ්හඬ පට සේරම විනාශ කරලා රංජවා නිදහස් කරලා දේශපාලනයැන් ඉවත් වෙන ලෙස දන්වන එක තමයි කරන්න ඕන
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Today leaked clip eka anuwa Hirunikath Ranjata kiyala Pkey aregena neda.
    Hapoi kollonnawe balaporoththuwa

    Eka ekata kiyala Pkey arawaganna minissu munwa parliment yawanna oneyda

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,782
    113
    සේදවත්ත
    කුනු ගද ගහන දේශපාලනයේ ඉතුරු ඔජස් ටිකත් මෙසේ මිනිසුන්ට දැනෙන්නේ ඇරිය යුතුයි. ඔක්කම හඩ පට එලියට එන්න ඕනේ හැමෝගෙම ඒවා
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    UNP ministerslage ewa thama awe nane. baye inne :rofl:

    ranil karayage monawa athi da danne na :rolleyes: