රංජන් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු
රංජාව ඇරෙස්ට් කරලා බලු වැඩක් මේ ආන්ඩුව කරේ.කෙනෙක්ගේ පෞද්ගලික රෙකෝඩින් අරගෙන ගිය එකත් අන්ත බලු වැඩක්.ඒකෙන් හුගක් නලු නිලියො විතරක් නෙවෙයි හුගක් අය අනාත උනා. රජයක් වශයෙන් කල යුතුව තියෙන්නේ දැන්වත් මේ රංජන්ගේ සියලුම හඬ පට විනාශ කරලා මේ ප්රශ්නය මෙතනින් අමතක කරලා දාන එක.නැත්නම් මේවා තව එලියට ගියොත් ප්රශ්නය ඔඩු දුවලා මුලු දේශපාලන පද්ධතියම ගඳ ගහන්න පටන් ගන්නවා අධිකරනයත් එක්කම.අධිකරනයටත් මේක ලීක් කරලා ලොකු අවමානයක් උනා.ඒ වගේම නලු නිලියන්ටත් දැන් පවුල් සහ සමාජ ප්රශ්න වලට මුහුන දෙන්න වෙනවා.ඒකෙන් කලා ක්ශේත්රයට ලොකු හානියක් මේ ආන්ඩුව දැනටමත් ඇති කරලා.ඒක නිසා මේ හ්හ්හ්හ්හ්හඬ පට සේරම විනාශ කරලා රංජවා නිදහස් කරලා දේශපාලනයැන් ඉවත් වෙන ලෙස දන්වන එක තමයි කරන්න ඕන