*
රංජන්ට තවත් සිර දඬුවමක්
*
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට යලිත් වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවම් නියම වී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(07) මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
*NEWSONE*