රංජන් ,මංගල සුරකිමු
රංජා සහ මංගි ට නොමිනේෂන් නොදී ඉන්න එක තේරුමක් නෑ. මේ අය හොර ගනයන්ට මිසක් හමුදුරුවරුන්ට අපහාස කරලා නෑ. බෞද්ධ භික්ෂුවක් සහ බොරුවට චීවරේ පටලවගෙන සාසනය කන එවුන් වෙන්කර හදුනා ගන්න ලේසියෙන්ම පුලුවන්.රාජපක්ෂ නිකාය කියන්නේ ගොන් ජෝකරල ඉන්න ගනයො සෙට් එකක්.උන් කරන්නේ සාසනය විකුනගෙන කන එක.මේ අය සහ බුදුධ පුතරයන් අතර විශාල වෙනසක් ඇත. රංජා ,මංගා කියන්නේ කොල සිංහයො. මේ අයගේ ප්‍රශ්නය සාමුහිකව විසඳගන්න පුලුවන්.මේක සිරිසේනගේ උගුලක පක්ෂයේ සමහර මී හරක් කොටු උනා.රංජන් ක්‍රිස්තියන් ජාතිකයෙක් වශයෙන් සාදුලා විවේචනය නොකර ඉන්න එක හොඳයි.නමුත් බෞද්ධයන් බොරු චීවරදාරින්ට එරෙහිව හැම විටම ක්‍රියා කලයුතුයි.නැත්නම් සාසනය නැත්තටම නැති වෙනවා.ලෝකේ තියෙන සාසන වලින් හොරම බුද්ද සාසනය තියෙන්නේ ලංකාවේ.මහායනය මීටව වඩා සෑහෙන්න හොඳයි. මියන්මාරයේ, තායිලන්තයේ තියෙන සාසනය ගැන ආඩම්බර වෙමු.ලංකාවේ සාසනයක් නැත.මේක බිස්නස් සාසනයක්.